කටාන පොලිස් අභ්‍යාස විද්‍යාලයට පුහුණවක් සඳහා පැමිණි සිටි උප පොලිස් පරික්ෂකවරයකු නේවාසිකාගාරය ආසන්නයේ නිවසක දැරියකට (10) නිරුවත පෙන්වී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව කටාන පොලිසිය කියයි.
කටාන පොලිස් අභ්‍යාස විද්‍යාලයට පුහුණවක් සඳහා පැමිණි සිටි උප පොලිස් පරික්ෂකවරයකු නේවාසිකාගාරය ආසන්නයේ නිවසක දැරියකට (10) නිරුවත පෙන්වී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව කටාන පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරසි, ඇයි කාන්තාවන්ට ? (අ)
හපොයි දෙවියනේ රටකට ගිය කලක් !(හේ)
පුදුම වැඩක් තමයි ! දැන් නම් හැමතැනම අසහනකාරයෝ. හපොයි දෙවියනේ රටකට ගිය කලක් !(හේ)
පුදුම වැඩක් තමයි !(හේ)
රිලව් පොලිසියට බදවා ගත්තාම ඔහොම වෙනවා..? ඒකනි දැන් අනිකුත් සේරමලා රිලා වැඩකරන්නේ ? (අ)
සෞදියේනම් ඕකට දෙන දඬු වම පුරුෂ ලිංගය කපා දැමීම ! (අ)
රුපවති කියපු කියමන දහස් වටිනවා , මිනිසුන් වඳුරන් රිලව් වාගේ හැසිරෙන්නේ , මිනිස් කම පලා ගිහින් (බ)
තවමත් මෙතන සමහරු කියන්නේ බවලතුන්ගේ ඇඳුමේ සංවර කමක් නැති නිසා මේවා වෙනවා කියලා. එහෙම නම් ඉතින් මේ පිරිමින්ගේ නොමනා හැසිරීම් වලට ලක් වෙන වයස 4 පොඩි දැරියගේඉඳල 80 ආච්චි දක්වාම ස්වීම් සුට් එකෙන් වෙන්න ඇති ඉන්න ඇත්තේ. (අ)
රිලව් වත් ඔහොම හැසිරෙන්නේ නැ අනේ. (ම)
මෙම තැනැත්තා වහාම පොලිස් සේවයෙන් අයින් කළ යුතුයි. (ම)
ලංකාවේ ප්‍රධාන ප්‍රශ්නය මෙයාල මානසික ලෙඩෙක් කියල නිදහස් කිරීම සහ මිනිස්සු අනුකම්පා කිරීම .මෙයා නිදහස් වුනාට පසුව කරන්නේ ඔයිට වැඩිය භයානක දෙයක් (බ)
ඔන්න නිතිය විනය රකින ලස්සන පොලිසිය, ඉස්සර නම් පොලිසියට ගත්තේ පරම්පරාව ගැන හොදට හොයල, නමුත් අද ? (අ)
අද රටේ වෙන දේවල් හැටියට නිදි කිරා වැටි වැටිගමන් යන තරුණියන්ට දෙවියන්ගේම පිහිටයි. ඊළඟට අහල පහල බස් එකේ හිටපු පිරිමි අයව ඩී එන් ඒපරීක්ෂණ වලට කුදලාගෙන යාවි. (අ)
ලංකාවේ සමහර පිරිමි උදවියට දැන් දැන් එසේ මෙසේ මානසික ආබාධ නොවෙයි තියෙන්නේ. කාටවත් කසාදයක් වත් ජෝඩු කරන්න බයයි . (අ)
මේ අයට දෙන දඬුවම් වලට අමතරව නම් ගම් ලිපින සියල්ල අසල් වැසියන්ගේ ආරක්ෂාව පිණිස ප්‍රසිද්ධ කල යුතුයි. (අ)
සිරි අයියේ තියෙනවානම් එහෙම එකක් කපල දමන්න බැරියෑ. එහෙම එකක් නැති හින්දනී අපේ රටේ පිරිමි පිස්සු බල්ලෝ වගේ මේ දුවන්නේ.? (අ)