ශ්‍රී ලංකාවේ ඡායාරූප ශිල්පීන්ගේ සංගමය සිය 35වැනි සංවත්සරය නිමිත්තෙන් පවත්වන ජාත්‍යන්තර ඡායාරූප ප්‍රදර්ශනය ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කලාභවනේදී අද (25) විවෘත කැරිණි.

මෙම ප්‍රදර්ශනයට රටවල් 47 ක ඡායාරූප 2500 ක් අතරින් තෝරාගත් ඡායාරූප 200 ක් ඇතුළත් කර ඇති බවත් සංවිධායකයෝ කියති.

ප්‍රදර්ශනය ලබන 27 වැනිදා දක්වා පෙරවරු 9 සිට සවස 6 දක්වා පැවැත්වේ.

photography_20159252 photography_20159253 photography_20159254 photography_20159255 photography_20159256