අම්බලන්ගොඩ මෝදර පෙරහැරේ රාජකාරියට ගිය පොලිසියේ 5 ස් දෙනෙකුගේ රාජකාරියට බාධා කළැයිද, පොලිස් කොස්තාපල්වරයෙකුගේ නිල අැඳුමෙන් ඇද ඉරා දැමී යැයි ද සැකපිට සිව් දෙනෙක් අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඔවුන් බීමතින් සිටියේ දැයි බැලීමට වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර එම වාර්ථාවද සමග උසාවියට ඉදිරිපත් කිරීමට කියමිතය.
සිද්ධියෙන් පොලිස් කොස්තාපල්වරයෙකු රෝහල් ගත කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කහටගස්දිලිය සිද්ධිය හා සමනයි නේද? (අ)
පොලිසිය මෙවැනි අවස්ථාවවලදී ගිනිඅවි පාවිච්චි නොකරන්නේ මොකද? (අ)
සුද්දගේ කාළේ නම් පොලිසියට විතරක් නෙමෙයි කිසිම රජයේ නිලධාරියෙකුගේ රාජකාරියට බාධාකරන්න ඔය රස්තියාදු කාරයෝ බයයි. නමුත් පස්සේ පස්සේ රස්තියාදු කාරයෝ මන්ත්‍රීල ඇමතිලා වුණු එකෙන් දැන් අර නිලධාරීන් රස්තියදුකරයින්ට බයයි. මේ යහපාලනය යටතේවත් එම තත්ත්වය වෙනස් වේවා කියල පතනවා. (අ)
එයාලගේත් වැරදි ඇති නේද......(අ)
එයාලත් වැරදි ඇති නේද.(අ)