පාසැල් සිසුන් මත් වීමට භාවිතා කරණ බෙහෙත් පෙති දස දහසක් නීති විරෝධී ලෙස තම ගමන් මල්ලේ සඟවාගෙන ඉන්දියාවේ දිල්ලි නුවර සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු එයාර් ඉන්දියා ගුවන්සේවයට අයත් ඒ.අයි 275 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රූපවතී, දන්නා දෙයක් කතාකරන්න. පාලම හැදුවා කියන්නේ ඉන්දියාවේ ඕනෑ කෙනෙකුට ලංකාවට එන්න දුන්නා කියන එක නෙමෙයි. එතැනත් ආගමන විගමන පාලනයක් තියෙනවා. අනික ඔබගේ ඔය ලංකාව නිසා ඉන්දියාව ලෝක බලවතා වෙනවා කියන්නේ විහිලුවක්. ඉන්දියාවේ ආයෝජනය කරන්නේ ඇමරිකාව හා යුරෝපයයි.ඔය පාලම හැදුවහම වෙන එකම දේ ඉන්දියාවෙන් ලංකාවට ගෙනෙන ආහාර ද්‍රව්‍ය වල මිල අඩුවීම (නි)
ඉන්දියාවට තව අවුරුදු පනහකටවත් ලෝකයේ බලවත් රටක් වෙන්න බැහැ. ගිහිල්ලා මාසයක් විතර හිටියොත් ඒක හොඳට තේරුම් ගන්න පුළුවන්. (නි)
අවංකව මේවා නතර කරන්න ඕනෑ නම් සුපිරි බුද්ධි බලකායක් ඕනෑවෙයි. (නි)
කොන්ඩයා ලා බිහි වෙන්න හේතුව තමා මේවා. සේරටම කලින් මරණ දඬුවම මේ අයටයි දෙන්න ඕනේ.(අ)
රටේ අනාගත පරපුර විනාස කරන මේ වගේ අය අවුරුදු 25 කට වත් හිරේ දැමිය යුතුයි.නීතිය ක්‍රියාත්මක කරන උදවිය තමන්ගේ රට ගැන හිතන රටේ දරුවන්ගේ අනාගතය ගැන හිතන අය නම් අනිවාර්යයෙන්ම ඒ දඬුවම අවම වසයෙන් පැනවිය යුතුයි! (අ)
අර කියන පාලම හැදුවාම පෙති දහ දාහක් නෙවෙයි දස ලක්ෂයක්ම වුණත් කරදරයක් නැතිව ගෙනෙන්න පුළුවනි. සීපා ගිවිසුම ක්‍රියාත්මක කරහම පිස්සු පෙති ෆැක්ටරියක්ම ලංකාවේ දමන්න පුළුවනි. එතකොට ඉස්කෝලේ ළමයි විතරක් නෙවෙයි වැඩිහිටි අපිටත් 'පිස්සු හැදෙන සඳ' කියලා පෙත්තක් ගහල ආතල් එකේ ඉන්න පුළුවනි.(අ)
මේවගේ නරුමයන්ට ගැලවිලා යන්න දෙන්නේ හොද නැහැ දෙන්නේ පුළුවන් උපරිම දඩුවම් දෙන ඕනේ. (අ)
මම ප්‍රංශයේ ස්ථිර පදිංචිකාරයෙක්. ලංකාවේ ජීවත්වෙන ඔබ මෙවන් දේ ගැන හොඳ තීරණයක් ගතයුතුයි (නි)
පිස්සු දෙගුනවෙයිඉන්දියා ලංකා පාර හැදුවාට පස්සේ (අ)
අල්ලපු රටට පාලමකුත් හදල දුන්නොත් කොහොම හිටීද.(අ)
කාලීන අවශතාවක් ඉටුකිරීමකි (අ)
මේ පුදගලයාගේ නම එළිකර හැකි නම් එය සියලු මහජනතාවට වඩා වැදගත් වේ. මැත කාලයේ මේ වෙන සියලු විපර්යාසයන් පිටුපස මත කුඩු පිටුපස සිටිනවා වගේ මගේ හැඟීම මෙම නම හෙළි කිරීමෙන් ඔබල රට ජාතියට මහත් සේවයක් කරනු ඇත (අ)
ඕවා 500 ක් විතර ඔවුන්ටම පොවන්න තියෙන්නේ (නි)
225 දෙනෙකුට සැහෙන්න ගෙනාවා නම් හොඳටම ඇති. (අ)
මේක අද පුරුදු වෙන්ට කලා වන්නට බැහැ. මත් විරෝධී මෙහෙයුම් කාර්යක්ෂම කල යුතුයි. (අ)
සීපා අත්සන් කරන අයට දෙන්නද දන්නැහැ එවල තියෙන්නේ. (අ)
අර පාලම ගහන්න දගලන්නේ මෝදී හොදටම දන්නවා..වසර 5න් ඉන්දියාව ලෝකේ බලවත්ම රට බවට පත්වෙනවා..කියල. ඒ ටික කරවගන්න හැකිවෙන්නේ අපේ රටේ ලේ ටික උරා බීවාම කියල හොදටම දන්නවා..? මිනිසුනේ පෙළ ගැසියල්ලා අපේ රට රැක ගන්න.. ? රනිල්ගේ දේපල ටික ඉන්දියාවට ලියල දුන්නාවේ. මුහුදදිගේ පාලමක් ගෙනත් අපේ රටට මුක්කුවක් තියන්න කාටවත් අපි ඉඩ තබන්න නරකයි..?මේක ශ්‍රී ලංකා වාසී අපි හැමගේ රට රනිල්ගේ සහ මෛත්‍රීෙග් දේපලක් නොවේ. ඒ දෙනා ජනාදිපති සහ අගමැති පමණයි..එයාල වැඩකලයුත්තේ රටේ වැසියන්ට ඕනේ විදියටයි. ඒ කයි ජනතාව ඒ දෙදෙනාව පත්කරගත්තේ? දැන් තමයි මහින්ද මහත්තයාගේ මිනිස්කම රට වෙනුවෙන් කල මෙහෙය දැනෙන්නේ. අපිට.? (අ)
අනේ රූපවති, තමුන්ගෙ ලියවිල්ලේ අන්තිම වාක්‍යයෙන් පෙනෙනවා ඔය කියන්න හදන්නේ මොනවද කියලා. (නි)