කොත්මලේ තේ වත්තක කන්දක් නාය ගොස් වතු නිවාසයක් යටවී දෙදෙනෙකු මියගොස් තවත් සිව්දෙනෙකු ආගිය අතක් නැතැයි සහන සේවකයෝ කියති.
අද සවස 3.15 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවත් මහවැසි හා නායයෑම් නිසා එම පෙදෙසේ සහන කටයුතුද අවහිරවී ඇති බවත් ඔවුහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාරක්ෂිත කඳු බෑවුම්වල මිනිසෙකුට නොව තිරිසනෙකුට වුව නොගැලපෙන ලයින් කාමර වල දිවිගෙවන මේ අහිංසකයින් නිතර නිතර ජීවිතවලින් වන්දි ගෙවන්නේ ස්වාර්ථය මිස පරාර්ථය නොසලකන දේශපලයන් නිසාය.(ම)