මාල සොරකමක් සම්බන්ධයෙන් අත දරුවන් දෙදෙනෙකුද සමග පානදුර පොලිස් අත් අඩංගුවේ සිටි කතුන් තිදෙනෙකු පැන ගියයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උප පොලිස් පරික්ෂකවරුයෙකුගේ හා  උප සේවා පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කළ බව පානදුර පොලීසිය කියයි.