රාජිතගේ පුතාගෙ නඩුව ඉවරයි ඇමැති රාජිත සේනාරත්න මහතාගේ නිවසේ බලහත්කාරයෙන් රඳවාගෙන සිටිනා බව කියන තම දියණිය ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් දැරියගේ දෙමාපියන් ගො 11 August 2015
පැය හයක මෙහෙයුමෙන් රියදුරා බේරා ගනී මන්නාරම පේසාලේ සිට කොළඹට මාළු රැගත් ලොරියක් අද අලුයම ආනමඩුව-නවගත්තේගම මාර්ගයේ උසවැව පොදික්කටුව වංගුවේ දී පාලමෙන් පහළට වැටීමෙන 11 August 2015
මත් උවදුර නසන්න සංගක්කාර බැට් කරයි ශ්‍රි ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණය තවත් ශක්තිමත් කිරිමටත් ලබන වසර වන විට මත්ද්‍රව්‍ය ගෙන්වීම, බෙදාහැරිම සම්පුර්ණයෙන්ම ත 11 August 2015
ලංකා ඇඟළුම යළි නැගිටුවයි අහිමිව ඇති ජී එස් පී ප්ලස් සහනය ඉදිරියේ ලබා දීමට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (11) අරලියගහ මන්දිරයේ දී කීවේය. 11 August 2015
වෙද සිසුන්ට නොතීසි මරදානේ සිට කොළඹ කොටුව හරහා ජනාධිපති ලේකම් කාර්යාලයයට පෙළපාළියක් සංවිධානය කළ බව කියන වෛද්‍ය ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරීන් 11 දෙනකු 11 August 2015
සජින් වාස් යළි රිමාන්ඩ් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරද්දී පරිහරණය කළ දෑ නැවත භාරදීමට ඇතැයි සජින් ද වාස් ගුණවර්ධන මහතාගේ නීතීඥවරු අද (11) කොළඹ කො 11 August 2015
ඡන්ද ප්‍රතිඵලයක් කලින්ම එයි ඡන්ද රැස්වීමකින් පසුව පානදුර මහවිල මාදුපිටියේ දෙපිරිසක් අතර බහින් බස් වීමක් දුර දිග ගොස් තරුණයකු (19) කපා කොටා මරා දමා ඔහුගේ සහෝදරයා 11 August 2015
වන්නියේ ඡන්ද පෝස්ටර ගලවයි වන්නියේ නීති විරෝධී සියලුම පෝස්ටර ඉවත් කරන බව පොලිසිය කියයි. වව්නියාව මන්නාරම හා මුලතිව් දිස්ත්‍රික්වල මේ අනුව ඉවත් කැරේ.   11 August 2015
‘නැවත මහින්දට බලයට එන්න ඉඩ දෙන්නේ නෑ‘ ‘ලංකාවේ කට්ටඬියන්ගේ පමණක් නොව ඉන්දියාවේ කට්ටඬියන්ගේ ආරක්ෂාවත් ඇතුළුව සියලු රැකවරණය සමග ඡන්දෙට ආපු මහින්ද පැරදුණා. දැන් මේ කුරු 11 August 2015
‘මගේ කලිසම ඇඳන් උගේ වගේ යනවා‘ - දයාසිරි ‘අපි ඇතිකරපු සංවර්ධන වැඩ අද අධ්‍යාපන අමාත්‍ය අකිල කාරියවසම් මහතා එයාගේ නම් දාගෙන විවෘත කරන්න යනවා. එතුමා හැමදාම කළේ අනු 11 August 2015
පියා අහිමි දරුවනට රවීගෙන් උදව් ඇමැති රවී කරුණානායක මහතාගේ මැතිවරණ ප්රචාරක කටයුතුවල යෙදී සිටියදී බ්ලූමැන්ඩල් පාරේ වෙඩි තැබීමෙන් මිය ගිය නිරෝෂන් සම්පත්ගේ දරුව 11 August 2015
මාරාන්තික සර්ප දෂ්ඨය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ බාහිර රෝගි අංශයේ සහ මූලික සත්කාර ඒකකයේ කාර්යභාර වෛද්‍ය - ලලිත් නන්දික විජේසේකර ලොව පුරා සර්ප විශේෂ 300 ක් 11 August 2015
නාමල් බදාදා එෆ්සීඅයිඩියේ? හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට බදාදා (12) කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැම 11 August 2015
ඔසප් සමයේ වේදනාවලට සරල පිළියම් යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කාය චිකිත්සාව පිළිබඳව කථිකාචාර්ය ආයුර්වේද විශාරද පණ්ඩිත වෛද්‍ය - චමර 11 August 2015
කෝටි හයක සුරා සහ සිගරට් සුරා බදු කටේ කොළඹ බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ හොර රහසේ පවත්වාගෙන ගිය තීරුබදු නොගෙවු විදේශීය මත්පැන් සහ සිගරට් ගබඩා කරන ස්ථානයක් වටලා රුපි 11 August 2015
රුසියා ආරක්ෂක සහායක ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමු වෙයි ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක සහයක කර්නල් දිමිත්‍රි ඒ මික්හයලොව්ස්කි මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එ 11 August 2015
‘කොටි හිස ඔසවන කථාව බොරුවක්‘ විවිධ ග්‍රහචාර විග්රහ කරමින් ශ්‍රී ලංකාව තුළ යළි කොටි ත්‍රස්තවාදය හිස ඔසවන බව ජ්‍යෙතිෂය සම්බන්ධයෙන් අනාවැකි කියන එක්තරා ප 10 August 2015
මහ මැතිවරණයට පොලිසියේ 70,000ක් මහ මැතිවරණය වෙනුවෙන් 16 හා 17 දෙදින ඡන්ද පොළ 12,399ක් සඳහා 24, 798 දෙනකුද ඇතුළුව පොලිසියේ 70,549 ක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පො 10 August 2015
මව්පදවියට ආයුර්වේද මගක් දරුඵල අහිමි වන්නේ කාන්තාවන්ගේ දුර්වලතාම නිසා නොවේ. පුරුෂයින්ගේද විවිධ දුර්වලකම් ඇත. රියදුරු අසුනේ බොහෝ වේලාවක් සිටීම, බේකරි, උළ 10 August 2015
උසස් තාක්ෂණ සිසුහු මහපොළ වැඩියෙන් ඉල්ලති උසස් තාක්ෂණ ආයතනවල සිසුන්ටද මහපොළ ශිෂ්‍යත්ව වාරිකය රුපියල් 5000ක් කිරීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් උසස් ජා 10 August 2015
රට නොබෙදන්න අත්සන් දස ලක්ෂයක් පැවිදි හඬ සංවිධානය සමග ‘සිරිලක ජන පවුර‘ සංවිධානය කරන ලද ‘රට බෙදන දෙමළ ඊළාම් ප්‍රතිපත්ති ප්රකාශනය හකුළා ගනිව්‘ නමැති රට බෙ 10 August 2015
‘ආමි සම්පත්ට රට යන්න බෑ‘ ආමි සම්පත් නමැත්තා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිතයෙන් මැයි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් මේ වන විට ඔහුට රටින් පිටවීම 10 August 2015
මහින්දගේ ආරක්ෂාව ගැන වාර්තාවක් ඉල්ලයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව පිළිබඳව රාජ්‍ය බුද්ධි කාර්යාංශයෙන් (එස්.අයි.එස්) සකස් කළ ආරක්ෂක තක්සේරු වාර්තාව අ 10 August 2015
දැන්වීම් දෙකටම ජනපති සම්බන්ධ නැතිලු එක්සත් ජාතික පක්ෂය විසින් අලුත් රටක් යන තේමාවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඡායාරුපයක් යොදා ගනිමින් සති අන්ත පුවත්පත් ද 10 August 2015
භෞතික විද්‍යා බහුවරණයට කල් මදිලු මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයේ භෞතික විද්‍යා බහුවරණ ප්‍රශ්න පත්‍රයේ ඇති සංකීර්ණ බව හේතුවෙන් බොහෝ සිසුන්ට ඊට පිළිතුරු සැපසීමට ක 10 August 2015
විශ්‍රාමිකයන්ගේ පසුම්බිය පිරේ 2006 පෙර විශ්‍රාම ලැබු විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාවය ඉවත් කර නව වැටුප් වැඩි විම අද (10) සිට ලබා දිමට කටයුතු කර ඇත. විශ්&z 10 August 2015
ඩිව් සුසිල් විරෝධතා ගොනු කරති මහ බැංකු භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුව විමර්ශනය කළ රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව (කෝප්) එරෙහි වාරණ නියෝගයන් ලබා ගැ 10 August 2015
උප ඇමැති සුජීව පොලිසියෙන් වන්දි ඉල්ලයි හබරකඩ ප්‍රදේශයේදී ඉකුත් ජූලි 23 වැනිදා නීත්‍යානුකූල මැතිවරණ ප්රචාරක කටයුතු වල නිරත වෙමින් සිටියදී තමාට බාධා කළ පොලිස් නි 10 August 2015
සන්ධානය ජාතිවාදි ගිනි අවුළුවනවා වේළුපිල්ලේ ප්රභාකරන්ට වසර 30ක් යුද්ධ කර ලබාගැනීමට නොහැකි වූ ඊළම ආර්.සම්බන්දන් මහතා ප්‍රධාන දෙමළ ජාතික සන්ධානය ප්‍රතිපත්ත 10 August 2015
සුවපත් වළසුන් හතරක් සත්තුවත්තට විවිධ අනතුරු හේතුවෙන් තුවාල ලබා වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ පශු වෛද්‍ය ඒකකයෙන් ප්‍රතිකාර ලබා උඩවලව ඇත් අතුරු සෙවණට අනුබද් 10 August 2015
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026