සරසවි නව නිලධරයෝ සභාපති - ආචාර්ය ප්රීමාල් ප්‍රනාන්දු පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලේකම් - ආචාර්ය ඒ.ඩබ්.විජේරත්න ශ්‍රී ලංකා සබරගමුව විශ්ව 21 September 2015
ඌවේ තිදෙනෙක් දිවුරති ඌව පළාත් සභාවේ නවක මන්ත්‍රීවරු තිදෙනෙක් අද (21) පළාත් ආණ්ඩුකාර එම්.පි ජයසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. බදුල්ල දිස්ත්ර 21 September 2015
කටාර් වැටුප් බැංකුවෙන් පමණයි කටාර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ වැටුප් නොවැම්බර් මාසයේ සිට බැංකු මගින් ගෙවීම අනිවාර්ය කිරීමට එරට රජය තීරණය කර ඇත. 21 September 2015
‘දැරියගේ ඝාතනයට පුතා සම්බන්ධ නෑ‘ කොටදෙනියාව දැරියගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් පාසල් සිසුවා සිද්ධිය වූ සිකුරාදා රාත්‍රී නිවසේ සිටි බවත්, ඔහු එම ඝාතනයට සම්බන 20 September 2015
චීන සමාගමට රතු එළියක් මාතර - කතරගම දුම්රිය මාර්ගයේ පළමු අදියර ලෙස ඉදිකෙරෙන මාතර - බෙලිඅත්ත කොටසේ ඉදිකිරීම්වල ප්‍රගතිය මසක් ඇතුළත සියයට 25 කින් ඉහළ නැංවීම 20 September 2015
අයියා මලෝ කුඩු විකුණති? පොළොන්නරුව නගරයේදී කුඩු විකුණූ බව කියන අයියා මලෝ දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. ඉන් එක් අයෙකු කොළඹ රෝහලකද අන 20 September 2015
කුඩු ආදේශක සමග දෙන්නෙක් දැලේ පාසල් සිසුන් සහ ලාබාල තරුණයින්හට වේදනා නාශක ඖෂධ කරල් 900 ක් සමග දෙදෙනෙකු අද (20) හලාවත මාදම්පේ නගරයේදී අත්අඩංගුවට ගත් බව සුරාබදු මත්ද්&zw 20 September 2015
අතරමන්වූ මගීන්ට ආපසු මුදල් ගෙවයි තලාවේදී දුම්රිය පීලි පැනීමෙන් පසු දුම්රිය ධාවනය ඇනහිටීමෙන් අතරමන් වූ මගීන්ට අනුරාධපුර දුම්රිය ස්ථානයේදී ඔවුන් ලබාගෙන තිබූ ද 20 September 2015
ඉදිරි 24 පැයේ කාලගුණය ශ්‍රි ලංකාවේ බස්නාහිර, දකුණු, මධ්‍යම සහ සබරගමුව පලාත් වල වැසි වාර කිහිපයක් ඇතිවන බවත් වයඹ පළාතේද තැනින් තැන වැසි බලාපොරොත් 20 September 2015
හිරගෙදර තුන්දෙනෙක් ගෙදර යන පාර කපාගනිති ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකු වන මොහොමඩ් සිද්ධික්ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ සිරමැදිරියේ විශේෂ පහසුකම් සහ පිටස්තර 20 September 2015
දහම් පාසලට රිංගූ මහල්ලා පොලිසියේ මිනුවන්ගොඩ දහම් පාසලකදී දැරියකට අතවර කරන්නට තැත්කළැයි කියන 63 හැවිරිදි පුද්ගලයෙක් සැකපිට ප්‍රශ්න කිරීමට අත්අඩංගුවට ගත් බව පොලි 20 September 2015
ජර්මන් විදේශ ඇමැති ලංකාවේ ජර්මනියේ විදේශ ඇමැති ෆ්රෑන්ක් වෝල්ටර් ස්ටෙයින් මෙයර් මහතා නිල සංචාරයක් සඳහා අඟහරුවාදා (22) දිවයිනට පැමිණෙන බව විදේශ අමාත්යාං 20 September 2015
ආණ්ඩුවට එක්වු කරුණු කියයි ජාතික ආණ්ඩුවේ පැවැත්ම තියෙන්නේ සාමුහික වගකීමත් විශ්වාසයත් ආරක්ෂා කරමින් පක්ෂ භේදයකින් තොරව ජනතාව වෙනුවෙන් සේවය කිරිම යන ක 20 September 2015
රේල් පාර හදන්න ලේසියෙන් බැහැ උතුරු දුම්රිය මාර්ගයේ තලාවේ දුම්රිය පීලි පැනීමෙන් රේල් පාරට දැඩි හානි සිදුවී ඇති බවත් එය පිළිසකර කිරීමට සෑහෙන කාලයක් ගතවිය හැකි 20 September 2015
මහින්දගේ තහංචියත් ඉවරයි බලහත්කාරයෙන් හා අකැමැත්තෙන් අතුරුදන් කළැයි කියන අය සොයා බැලීම සඳහා වන එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ නියෝජිත පිරිසක් 20 September 2015
'කැලේ සත්තු කැලේටමයි' කැලෑවලින් විවිධ හේතු මත බේරා ගන්නා වන සතුන් යළි කැලෑවට මුදා නොහැර සත්වෝද්‍යාන වලට ගෙන යාම වැළැක්වීමට පියවර ගන්නැයි ඔටාරා පදනම ජ 20 September 2015
වසර පහකින් සරසවියට 40,000 ක් රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුළත් කරගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව වසර පහක් තුළ සියයට සියයකින් ඉහළ නංවන බව විශ්ව විද්‍යාල අධ්‍යාපන රාජ් 20 September 2015
ජනපති කොමිෂන් වාර්තාව ඉල්ලයි මෙරට යුද්ධයේ දී අතුරුදන් වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ දෙවැනි වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේ දී සභාගත ක 20 September 2015
යාපන - මාතර දුම්රිය තලාවේදී පීලි පනී යාපනය - මාතර දුම්රිය තලාව හා ශ්‍රාවස්ත්‍රිපුර අතරදී පීලිපැන ඇතත් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැතැයි දුම්රිය සේවකයෝ කියති. 20 September 2015
‘සේයාගේ පරික්ෂණ පරක්කුයි’ අකාලයේ මිලින වී ගිය පුංචි සේයා දුව වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරිම ප්‍රමාදයි පවසමින් අද දින (20) බඩල්ගම පැවැති විරෝධයට 1000කට අධ 20 September 2015
පොලිසියට දැමූ වෙට්ටුව හරහට හිටී නතර කරන ලෙස අණකළ විට පොලිසියට වෙට්ටුවක් දමා පලා ගිය කුලී මෝටර් රථයක් පානදුර ජනප්‍රිය මාවතේ දමාගොස් තිබියදී සොයාගත් පොලිසිය එම 20 September 2015
මාලි සාම හමුදාවට ලංකාවත් ? මාලි රාජ්‍යයේ මානූෂීය මෙහෙයුම්හි නිරත එක්සත් ජාතීන් සාම සාධක හමුදාව වෙනුවෙන් මෙරට ත්‍රිවිධ හමුදා නිලධාරීන් යෙදවීම සම්බන්ධ 20 September 2015
එලොව ගිය දැරියට පාසලෙන් ලියුමක් කොටදෙණියාවේදී අතවරයට ලක් කර මරා දැමුණු සේයා සදෙවුමි දැරියගේ නිවසට මිනුවන්ගොඩ මැල්ලවගෙදර රෝමානු කතෝලික විදුහලේ 20 September 2015
ඩී.අයි.ජී රිමාන්ඩ් : 23 වව්නියා උසාවියට නිදන් හෑරූ මිත්‍ර ව්‍යාපාරිකයින් පිරිසක් අත් අඩංගුවට ගැනීමට ගිය පොලීසිය ආපසු කැඳවී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිඥයෙකු 20 September 2015
වකුගඩු ප්රශ්නය ඇති තැන රජරට සරසවිය පෙන්වයි රජරට ඇතුළු වකුගඩු රෝග පැතිර ගොස් ඇති ප්‍රදේශවල වැසි ජලය හා ගලායන ජලය පිරිසිදු කොට පානීය ජලය ලබාදීමේ පුළුල් ව්‍යාපෘතියකට රජය ඉක්ම 20 September 2015
වීරවංශ විවාදයක් ඉල්ලයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාවෙන් කර ඇති යෝජනාවට එරෙහි විය යුතු බවත් ඒ ගැන පාර්ලිමේන්තුව දිනක විවාදයක් පවත්වන් 20 September 2015
බිහිරි අයට උගන්වන්න සංඥා බස “සංඥා භාෂාවෙන් බිහිරි ළමයින්ට අධ්‍යාපානය දිය හැකිය” යන්න තේමාව කර ගනිමින් ජාත්‍යන්තර බිහිරි දිනය සැමරීම සඳහා ලංකාව 20 September 2015
පොලිසිය සම්බාහනය වටලයි තලංගම සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වා ගෙන ගිය ස්ථානයක් වැටලු පානදුර වලානේ දුෂණ මර්දන පොලිසිය තරුණියක (20) හා කළමණාකරු අත්අඩං 20 September 2015
හිරේ ඉඳන් කුඩු විකුණයි කළුතර රිමාන්ඩ් හිරගෙදර සිරකරුවකුගේ උපදෙස් මත හෙරොයින් මත්කුඩු පැකට් 120 ක් පානදුරේ එලුවිල පැත්තේ ත්‍රිරෝද රියකින් බෙදමින් 20 September 2015
මධුමාධව උසාවි යයි ? බස්නාහිර පළාත් සභාවේ හිස්වූ මන්ත්‍රී පුරප්පාඩු දෙකෙන් එකකට තමන් පත් නොකිරීම පිළිඹඳව නඩු පැවැරීමට බලාපොරොත්තු වන බව මධුමාධව අර 20 September 2015
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026