මෙවර අයවැය යෝජනාවලියෙන් පාර්ලිමේන්තුව නොමඟ යවා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද පස්වරුවේ බොරැල්ල එන් එම් පෙරේරා මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.

අයවැය යොජනාවලියේ අසත්‍ය කරුණු ඇතුළත් කර ඇතැයි ද ඔහු පැවසීය.

වෙනත් රටක මෙවැනි අයවැයක් ඉදිරිපත් කළේ නම් මුදල් අමාත්‍යවරයාට අල්ලා ඉස්වීමට සිදුවන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

DSC_1318 DSC_1323