උතුරුමැද පළාත් අායුර්වේද කොමසාරිස් කුමාර අල්විස්ට ඇසිඩ් ගසා ඇසක් අන්ධ කැර තවත් හානි කළැයි ආයුර්වේද වෛද්‍යවරයා ඇතුළු පිරිසට එරෙහි නඩුව ලබන අඟහරුවාදා (03) විභාගයට ගැනීමට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුර් ධම්මික ගනේපොල මහතා නියෝග කළේය.
ආයුර්වේද වෛද්‍ය සුසිරි වික්‍රමසිංහ, හිටපු යුද හමුදා සෙබළ නුවන් කුමාර සහ මාළු වෙළෙන්දකු වන ඩබ්ලිව් ඒ කේසිත විත්තිකරුවෝ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd