පළාත් සභා මැතිවරණය ගැන හිටපු සභාපති කතා කරයි ‘අප්පමාදෝ අමත පදං,පමාදෝ මච්චුනෝ පදං ‘,පළාත් සභා මැතිවරණය තිබීම දැනටමත් ප්රමාද බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්රිය මහතා ධම්ම පදයේ එන ගාථාවක් උදාහරණයට ගනිමින් අද(18)ඒ මහත.. 14 minutes ago
Y රෝහණ කුමාර් මෙන්ඩිස් · 1 hour ago පැය තුනට කොළඹ පිරෙන්න කෝ අර කෝටි ගණන් වියදම් කරලා කොළඹ ලස්සන කල අය ගැන දැන්.වර්ර්ණා කල අය .සේරම බොරු සෝබන වියදම් උඩින් ඔපෙ යටින් හපේ (රේ) Reply 0
Y රදේ-බර්ලින් · 1 hour ago රටේ ප්‍රධාන පක්ෂ දෙක අවුරුදු 67 ක් රට කළා. පැය දෙක තුනක් කොළඹට වැස්සොත් බෝට්ටු වල යන්න පුළුවන් තරමට පාරවල් වතුරෙන් යටවෙනවා. මේ දෙගොල්ලන්ටම කොළඹ පාරවල් වල වතුර ටික බැසයන ක්‍රමයක් හදාගන්න බැරිවුණා. කොළඹ දකුණු ආසියාවේ ලස්සනම නගරය කියලා සම්මාන දුන්න යට දැන් ඇවිල්ලා බලන්න කිවුවා නම් හොඳයි. වැඩ දාහක් කරනවට වඩා එක වැඩක් හරියට කරනවා නම් ඒක අර වැඩ දාහටම වඩා වටිනවා. (නි) Reply 0
Y රූපසිංහ · 1 hour ago දැන් අවුරුද්දකටත් වැඩි කාලයක් තිස්සේ හරි කළමනාකරණයක් නැහැ. හොඳට බලන්න අර පිටකොටුව පාවෙන වෙළද කුටි අද හරියට පවත්වාගෙන යන්නේ නැති හැටි. ඒ විතරක් නොවෙයි, වැවේ ඇති වතුර පාට ඇල්ගී නැවත බෝවී ජලය කොළපාට වී ඇත. හරියට ඇස් ඇරලා බලන්න, අද ගෝඨාභය මහතා කළ නිර්මාණ මේ ආණ්ඩුවෙන් නිසි අයුරින් පවත්වාගෙන යනවාද කියා. අපිට කවුරු කළත් කමක් නැහැ කළ දේ හොඳ නම් එච්චරයි. මේවා විනාශ වෙන්නට ඉඩදීලා බලා ඉන්නේ මේ සල්ලි හරියට ගෝඨාබය මහතා අතින් වියදම් කළ ඒවා කියලා හිතාගෙනද? (නි) Reply 0
Y උපාලි · 1 hour ago රූපසිංහ හරි. පසුගිය රජය යටතේ හොඳින් ජලය බැසයාමේ කාණු සහ ඇළවල් ක්‍රමවත්ව පිරිසිදු කළා. එක පොලිතින් මල්ලක් පාරේ දැක්කේ නැහැ. දැන් අවුරුද්දක් වුණා. දැන් නිසි කළමණාකාරිත්වයක් නැතුව කාණු කසළ මඟින් අවහිර වුණාම වතුර ඇළ මාර්ග වලට බහින්නේ නැහැ. ඇළ මාර්ගත් දැන් පිරිසිදු කරන්නේ නැහැ. ඉතින් පාරේ වතුර බහින්නේ කොහොමද? හරියට වුණ දේවල් දන්නේ නැතිව සමහරු බනින්න ඕනෑ කට්ටිය හරියට අඳුනාගෙන නොවෙයි කතා කරන්නේ. (නි) Reply 0
Y සමීර · 1 hour ago ගෝඨාභය මහතා ඉන්න කාලේ හදපුවා දැන් නඩත්තු කරන්නේ නැති එකයි ප්‍රශ්නේ. පාරට බැස්සහම තේරෙනවනේ දැන් ඉන්න අය මොකද කරන්නේ කියලා. (නි) Reply 0
Y දිලිප් · 1 hour ago රෝහණ , ඔබ හරි. උඩින් ලස්සනට පෙනුනාට ඒ සියල්ල නිසි ක්‍රමවේද අනුගමනය නොකළ බව දැන් පැහැදිලියි. පාවෙන කුටි පැත්තේ සෙනඟ යන්න අඩුවෙන්. ඉතින් කුටි බහුතරයක් වසාදමලා. ඔවුන් මුදල් හොයාගන්න බැරි නිසා නැවත පෙර සිටි ස්ථාන වලට ගිහින් වගේ. යාබද කොටුව දුම්රියපොළ අසළ නවාතැන් පොළක් කියලා එකක් හැදුවා. හැම වෙලේම වහලා. ඒකෙනුත් අපේක්ෂිත ප්‍රතිඵල නැහැ. වර්ල්ඩ් මාකට් එකේ කඩ බාගෙට බාගයක් වහලා. කොළඹ වටේ පාරවල් වල අයිනේ ලොකුවට පේමන්ට් වල ගල් අල්ලලා ලස්සන කළාට කාණු හදලා වැසි වතුර විධිමත්ව බැස යන ක්‍රමයක් නිර්මාණය කර නැහැ. ඇළ මාර්ග නවීකරණය කර නැහැ. බේරේ වැව වටා අධික දුගඳක් වහනය වෙනවා. ඇමරිකාවේ දේවල් මෙහෙට එහෙමපිටින්ම යොදන්න බැහැ. අපිට ගැළපෙන ලෙස ක්‍රියාවේ යොදවන්න ඕනෑ. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතු මඩුල්ලට බොහොම ස්තුතියි (ම)
තවතවත් අනවසර ඉදිකිරීම් කරමු. ඇළ මාර්ග අහුරා ගෙවල් හදමු. (නි)
පැය තුනට කොළඹ පිරෙන්න කෝ අර කෝටි ගණන් වියදම් කරලා කොළඹ ලස්සන කල අය ගැන දැන්.වර්ර්ණා කල අය .සේරම බොරු සෝබන වියදම් උඩින් ඔපෙ යටින් හපේ (රේ)
රටේ ප්‍රධාන පක්ෂ දෙක අවුරුදු 67 ක් රට කළා. පැය දෙක තුනක් කොළඹට වැස්සොත් බෝට්ටු වල යන්න පුළුවන් තරමට පාරවල් වතුරෙන් යටවෙනවා. මේ දෙගොල්ලන්ටම කොළඹ පාරවල් වල වතුර ටික බැසයන ක්‍රමයක් හදාගන්න බැරිවුණා. කොළඹ දකුණු ආසියාවේ ලස්සනම නගරය කියලා සම්මාන දුන්න යට දැන් ඇවිල්ලා බලන්න කිවුවා නම් හොඳයි. වැඩ දාහක් කරනවට වඩා එක වැඩක් හරියට කරනවා නම් ඒක අර වැඩ දාහටම වඩා වටිනවා. (නි)
දැන් අවුරුද්දකටත් වැඩි කාලයක් තිස්සේ හරි කළමනාකරණයක් නැහැ. හොඳට බලන්න අර පිටකොටුව පාවෙන වෙළද කුටි අද හරියට පවත්වාගෙන යන්නේ නැති හැටි. ඒ විතරක් නොවෙයි, වැවේ ඇති වතුර පාට ඇල්ගී නැවත බෝවී ජලය කොළපාට වී ඇත. හරියට ඇස් ඇරලා බලන්න, අද ගෝඨාභය මහතා කළ නිර්මාණ මේ ආණ්ඩුවෙන් නිසි අයුරින් පවත්වාගෙන යනවාද කියා. අපිට කවුරු කළත් කමක් නැහැ කළ දේ හොඳ නම් එච්චරයි. මේවා විනාශ වෙන්නට ඉඩදීලා බලා ඉන්නේ මේ සල්ලි හරියට ගෝඨාබය මහතා අතින් වියදම් කළ ඒවා කියලා හිතාගෙනද? (නි)
රූපසිංහ හරි. පසුගිය රජය යටතේ හොඳින් ජලය බැසයාමේ කාණු සහ ඇළවල් ක්‍රමවත්ව පිරිසිදු කළා. එක පොලිතින් මල්ලක් පාරේ දැක්කේ නැහැ. දැන් අවුරුද්දක් වුණා. දැන් නිසි කළමණාකාරිත්වයක් නැතුව කාණු කසළ මඟින් අවහිර වුණාම වතුර ඇළ මාර්ග වලට බහින්නේ නැහැ. ඇළ මාර්ගත් දැන් පිරිසිදු කරන්නේ නැහැ. ඉතින් පාරේ වතුර බහින්නේ කොහොමද? හරියට වුණ දේවල් දන්නේ නැතිව සමහරු බනින්න ඕනෑ කට්ටිය හරියට අඳුනාගෙන නොවෙයි කතා කරන්නේ. (නි)
වසරක් නොසළකා හැරීමේ අනිටු විපාක! (නි)
ගෝඨාභය මහතා ඉන්න කාලේ හදපුවා දැන් නඩත්තු කරන්නේ නැති එකයි ප්‍රශ්නේ. පාරට බැස්සහම තේරෙනවනේ දැන් ඉන්න අය මොකද කරන්නේ කියලා. (නි)
රෝහණ , ඔබ හරි. උඩින් ලස්සනට පෙනුනාට ඒ සියල්ල නිසි ක්‍රමවේද අනුගමනය නොකළ බව දැන් පැහැදිලියි. පාවෙන කුටි පැත්තේ සෙනඟ යන්න අඩුවෙන්. ඉතින් කුටි බහුතරයක් වසාදමලා. ඔවුන් මුදල් හොයාගන්න බැරි නිසා නැවත පෙර සිටි ස්ථාන වලට ගිහින් වගේ. යාබද කොටුව දුම්රියපොළ අසළ නවාතැන් පොළක් කියලා එකක් හැදුවා. හැම වෙලේම වහලා. ඒකෙනුත් අපේක්ෂිත ප්‍රතිඵල නැහැ. වර්ල්ඩ් මාකට් එකේ කඩ බාගෙට බාගයක් වහලා. කොළඹ වටේ පාරවල් වල අයිනේ ලොකුවට පේමන්ට් වල ගල් අල්ලලා ලස්සන කළාට කාණු හදලා වැසි වතුර විධිමත්ව බැස යන ක්‍රමයක් නිර්මාණය කර නැහැ. ඇළ මාර්ග නවීකරණය කර නැහැ. බේරේ වැව වටා අධික දුගඳක් වහනය වෙනවා. ඇමරිකාවේ දේවල් මෙහෙට එහෙමපිටින්ම යොදන්න බැහැ. අපිට ගැළපෙන ලෙස ක්‍රියාවේ යොදවන්න ඕනෑ. (නි)