ශ්‍රී ලංකාවේ ගංඟා ආශ්‍රිත ගම් නියම්ගම් හි ජනයා තවමත් ජල මාර්ග ඔස්සේ සිය ගමන් බිමන් යති. පස්දුන්කෝරළේ කුකුළේ ගඟ එවැනි ජල මාර්ගයකි.

web_Kukuleganga_20151130