දහතුන් හැවිරිදි මිණිපිරිය පැදවූ යතුරුපැදියේ ගිය 78 හැවිරිදි අත්තම්මා යතුරුපැදිය පෙරලී ලැබූ තුවාල හේතුවෙන් මියගොස් ඇතැයි මුන්දලම පොලිසිය කියයි.
වීරපුර දේවාලය අසළ දී මේ අනතුර සිදුව ඇති අතර යතුරුපැදිය පැදවූ දැරිය හා ඇයට යතුරුපැදිය දුන් පියා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක තමයි ළමයකුට දුන්නාම වෙන්නේ (ම)
අනේ දෙවියනේ! (නි)