වැලිවේරියේ රතුපස්වල භූගත ජලය පානය කිරීමට සුදුසුදැයි පරීක්ෂණ වාර්තා ලබන පෙබරවාරි 8 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද (30) නීතිපතිවරයාට නියෝග කළේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ මහතා හමුවේ පෙත්සම සලකා බැලිණි.
පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනුකර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ,ආයෝජන මණ්ඩලය සහ වෙනිග්‍රෝස් සමාගම නම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කවදා ඉදලද ඔය වාර්තාව එන්නේ.? (ර)
අද නොවැම්බර් 30. වාර්තාව කැදවන්නේ පෙබරවාරි 08. භූගත ජලය පානය කිරීමට සුදුසුදැයි කියලනේ හොයන්නේ. එතකොට වාර්තාව ආවොත් හොඳ නැහැ කියලා මේ ඉහත කාලය ඇතුළත කොපමණ වතුර ප්‍රමාණයක් මිනිස්සු බිලද? ඇයි මෙපමණ කාලයක් ගන්නේ මේ සඳහා? සානුකම්පිතව මේ දෙස බැලිය යුතුයි නේද? කඩිනම් වාර්තාවක් ගන්න බැරි ඇයි? (නි)