මාගම්පුර නැව් හදයි ? හම්බන්තොට මාගම්පුර වරාය පරිශ්‍රයේ නැව් අලුත්වැඩියාව සහ නැව් අලුතින් ඉදිකිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුකමට අත්සන් කැරිණි. ගිව 20 September 2015
හොර කච්චේරියක් අල්ලයි රජයේ සහ පෞද්ගලික ආයතන වලට ව්‍යාජ ලිපිලේඛන හැදීයැයි කියන ග්‍රාමසේවකවරයෙක් (48) ව්‍යාජ ලිපිලේඛනද සමග පිළිමතලාවේදී සැකපිට අත්අඩංගු 20 September 2015
අපලෙ දුරුවෙයි අපලයක් දුරුකර ගැනීම සඳහා ගොකරැල්ලේ මැද්දෙ ගම්පොලදී අලියෙකුගේ බඩ යටින් රිංගවූ අත දරුවෙකු අලියාට පෑගී මිය ගිය බව පොලීසිය කියයි. 20 September 2015
අතුරුදන් ඩී.අයි.ජී බාර වෙයි මඩකලපුව නියෝජ්‍ය පොලිස්පති දිසානායක අද සවස නීතිඥයෙකු මාර්ගයෙන් කොළඹ විශේෂ පොලිස් මෙහෙයුම් ඒකකයට බාර විය. වව්නියාවේ නිදන් හෑර 19 September 2015
මිනුවන්ගොඩත් උද්ඝෝෂණ කොටදෙණියාවේදී මරා දැමුණු දැරියගේ මරණය ගැන පරීක්ෂණ අපක්ෂපාතිව සිදු කරන්නැයි ඉල්ලමින් එම ප්‍රදේශයේ කාන්තාවෝ උද්ඝෝෂණය කරමින් මින 19 September 2015
කොත්තු කන්න ගිහින් පොලිසියේ දණ ගහයි හික්කඩුව ප්‍රදේශයේ අවන්හලකින් මිලදී ගත් ආහාර පාර්සලයක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස් වීමකින් පසු පෙලිසියේ දැන්ම් දීම මත පොලිස් 19 September 2015
හඳුනා නොගත් වස්තුවක් හලාවත වෙරළේ හලාවත මුහුදු වෙරළට ගොඩ ගසා තිබූ හඳුනා නොගත් වස්තුවක් නාවුක හමුදාව බාරයට ගෙන ඇත. 19 වැනිදා පෙරවරුවේ ප්‍රදේශයේ ධීවරයෙකු මෙය දැක පොල 19 September 2015
හුළං ජනපති වේදිකාව ගලවයි සෑම වසරකම සැප්තැම්බර් මාසයේ තුන්වන සතියේ සෙනසුරාදාට යෙදෙන අන්තර් ජාතික වෙරළ පවිත්‍රතා දින ජාතික උත්සවය මෛත්‍රිපාල සිරිසේන ජනප 19 September 2015
බැංකු කොල්ලයට හිටපු පී.සී අල්ලයි හංවැල්ල කහහේනේ බැංකුවකින් ඉකුත් 10 වැනි දා රුපියල් ලක්ෂ 26ක් කොල්ල කෑ සිවු දෙනා අතර සිටි හිටපු පොලිස් කොස්තාපල්වරයකු ගිරාඳුරුකෝ 19 September 2015
දැරිය ඝාතනය කළැයි දෙන්නෙක් රිමාන්ඩ් කොටදෙනියාව, බඩල්ගමුව අකරංගහ සේයා දැරිය මරා දැමී යැයි සැක පිට අත් අඩංගුවට ගත් තරුණයින් දෙදෙනෙකු මිනුවන්ගෙඩ මහේස්ත්‍රාත් ඩී.ඒ රු 19 September 2015
පොලිස් පොතෙන් මානසික රෝගීනට පමණක් ලබදෙන බෙහෙත් පෙති හත්තෑ දහසක් හොර රහසේ ත්‍රීරෝද රියකින් ප්‍රවාහන කළ දෙදෙනෙක් අලුත්කඩේ ප්‍රදේශයෙදී අත්අඩංග 19 September 2015
ස්ත්‍රී දූෂකයන් ගස් යවන්න ඕනෑ දැරියන් දුෂණයන් කරන්නවුන්ට මරණ දඬුවම පැමිණිය යුතු යැයි කියමින් මහජනයා අද දිවයින පුරා උද්ඝෝෂණය කළහ. කාන්තාවන් පිරිසක් ගල 19 September 2015
බිරිය, දරුවා මුහුද දැමී යැයි සැකකරු රිමාන්ඩ් කොස්ගොඩදී ගල් පර්වතයකින් තම බිරිය හා දරුවා මුහුදට තල්ලු කළැයි කියන සුමුදු ප්‍රියංකර මේසන්බාස් ලබන 30 දා දක්වා රිමන්ඩ් කරන ලෙස බල 19 September 2015
කළුගල් බැම්ම නිවාස දෙකක් කඩයි පෙරදින ජනතා අයිතියට පත් කළ අක්මීමන කුරුඳුරුඳුවත්ත නව නිවාස ගම්මානයක කළුගල් තාප්පයක් කඩා වැටීමෙන් නිවාස දෙකක් විනාශ වු බව ගැමියෝ ක 19 September 2015
සේයා ඝාතනයට දෙන්නෙක් සැකපිට කොටදෙනියාව සේයා දැරිය කොළසා මරා දැමීයැයි සැකපිට එක්දරු පියකු හා තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසය කියයි. 19 September 2015
කොම්පඤ්ඤවීදියේ නිවසක අබිරහස් මළ සිරුරක් කොම්පඤ්ඤවීදිය රාමනායක මාවතේ නිවසක අබිරහස් ලෙස මියගොස් සිටි විශ්‍රාමික බැංකු නිලධරයකුගේ මළ සිරුරක් බ්‍රහස්පතින්දා රාත්‍රියේ 18 September 2015
‘ජනපති අගමැති මට විශ්වාසයි‘ - ගෝඨා ජනපති හා අගමැති ශ්‍රී ලංකාවට අහිතකර දෙයක් කරනු ඇතැයි තමා විශ්වාස නොකරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) විශේෂ ජනාධි 18 September 2015
‘කියන තරම් යකා කළු නෑ‘ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව විචාරශීලීව හා බුද්ධිමත්ව විමසා බැලිය යුතු බවත් දැ 18 September 2015
රතු එළි වැඩ නැති දුම්රිය හරස් මගේ රතු එළියක් මග්ගොන මාගල්කන්දේ අම්බප්පල දුම්රිය හරස් පාරේ දින හතක සිට විදුලි සංඥා අක්‍රිය වී ඇති බවත් බ්‍රහස්පතින්දා (17) එහිදී සිදුවීමට ගිය අන 18 September 2015
රැකියාව නැති කළැයි හිටපු ජනපති ලේකම්ටත් නඩු ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවයේ සිටියදී අසාධාරණ ලෙස සිය රැකියාව අහිමි කිරීම නිසා රුපියල් ලක්ෂ 30ක හිඟ වැටුප හා නැතිවූ රැ 18 September 2015
ගඟේ වතුර ප්‍රශ්නයට නඩු කැලණි ගඟට අපද්‍රව්‍ය මුසු කිරීමේ චෝදනා ලබා සිටින සමාගමට එරෙහිව මානව හිමිකම් කොමිසමට අධිකරණය ඉදිරියට යාමට බලාපොරොත්තු වන බව පර 18 September 2015
කුමාරයාගේ වාර්තාවට ලංකා ප්‍රතිචාර හොඳයි මෙරට යුද්ධයේදී සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ ජිනීවා වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දක්වන ප්‍රතිචාරය 18 September 2015
බස්නාහිර සබේ අසුන මධුමාධවට පෙනි පෙනී අහිමි වෙයි අගෝස්තු 17 වැනිදා මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත්වූ බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු එක 18 September 2015
සති අන්තේ ඔහිය හරස් මාර්ගයෙන් යන්න බෑ උඩරට මාර්ගයේ ඔහිය දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගය සෙනසුරාදා (19) සහ ඉරිදා (20) වසා තබන බව ඔහිය දුම්රිය මාර්ග අංශයේ අධී 18 September 2015
ඩීඅයිජී ගැන වව්නියා උසාවියට කියන්න යයි වව්නියාවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති (දැන් මඩකලපුවේ නියෝජ්‍ය පොලිස්පති) ඒ.එන්.දිසානායක ගැන අධිකරණයට වාර්තා කර ඔහු අත් අඩංගුවට ගැන 18 September 2015
ගොරකා හොරා වයසට සරිලන හොරකම් කරලා බම්බලපිටියේ සුපිරි වෙළඳහලක දොර කඩා ඇතුළු වු සොරකු (19) එළියට පැන ගැනිමට නොහැකිව පැය අටකට අධික කාලයක් බිත්තියක් හා ර 18 September 2015
පරික්ෂණයට පුරවැසි බලයේ සහය යුද්ධයෙන් සහ යුද්ධයෙන් පසු කාලයේදි පිඩාවට පත්වු සියලු ජනතාවට යුක්තිය ඉටුකිරිම සඳහා මෙරට දි පැවැත්විමට යෝජ 18 September 2015
මහව කොළ නිල් නොපෑහේ ඉඩම් රාජ්‍ය ඇමැති ටී.බී.ඒකනායක මහතා පිරිසක් සමග පැමිණ තමාටත්, බිරියටත්, දරුවන්ටත් බැන වැදී තර්ජනය කළැයි මහව ප්‍රාදේශීය සභාවේ මන්ත 18 September 2015
‘දඟගෙයි දඬුවම් සියුමැලි වැඩිනම් අළුගෝසුවනේ එල්ලාපන්‘ මරණීය දණ්ඩනය නියමවූ සිරකරුවන් 1115 දෙනකු සිටින බවත් ඉන් 600 දෙනකු ඇපෑල් පෙත්සම් ඉදිරිපත් කර ඇති බවත් බන්ධනාගාර කොමසාරිස් රෝහණ පුෂ්පකු 18 September 2015
අධිවේගය විවෘත කරද්දී විරෝධය පෑ කතුන්ට ඇප කඩවත - කඩුවෙල අධිවේගී මාර්ගය විවෘත කිරීමට සැලසුම් කර තිබියදී එහි පැමිණ පීත්ත පටිය කපා විරෝධය පෑ කතුන් දෙදෙනාට තරයේ අවවාද කළ මහර මහේ 18 September 2015
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026