මානව හිමිකම් පිළිඹඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු පෙබරවාරියේදී මෙරට නිල සංචාරයක නිරතවනු ඇතැයි තානාපති ආරංචි මාර්ග කියයි.
හෙතෙම ශ්‍රීලංකාවේ ආරාධනයකට අනුව මේ සංචාරයේ යෙදේ.
අල් හුසේන් මහතාට මෙරට චාරිකාවකට ඉඩ සැළසීමෙන් ශ්‍රීලංකාවත්,මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයත් අතර සබඳතා වර්ධනය කරගැනීමට හැකිවනු ඇතැයි රජය විශ්වාසය පළ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාල මොනවද මානව හිමිකම් ගැන දන්නේ. බුදු දහම පවතිනතුරු රටක බුදුදහම අනුව කරුණු ගෙනහැර දක්වමින් පහදා දෙන්න බැරි හිස් මිිනිසුන් ටිකක් තමයි පාර්ලිමේන්තුවේ ඉන්නේ (බ)
ළිං මැඩියෝ ගොඩයි. ඔන්න පහුගිය අවුරුදු 10 ට ලංකාවෙන් බිහිවෙච්ච ළිං මැඩි දේශප්‍රේමී පරම්පරාව. (බ)
හේතුවක් නැතුව කෑගහන උදවියට ඔන්න පොටක් පැදෙන්නයි යන්නේ. (බ)
මෙයා විතරයි අඩු වෙලා හිටියේ. යුද්ද කාලේ මෙයාල කොහෙද අනේ හිටියේ. (ම)
දැන් මේ හේතුවක් නැතුවද කෑගහන්නේ? මෙයා මෙහෙ එන්නේ මොනවටද? යන්න කියන්න ඇෆ්ඝනිස්තාන් , පාකිස්තාන් , ඉරාකය, ලිබියා, සිරියා වලට. එහෙනේ තියෙන්නේ මානව හිමිකම් කඩවීම්. (නි)
ඇමෙරිකාව කරන මහා මිනිස් ඝාතන මේකට පෙනෙන්නේ නැත්තේ මේකා ඇමෙරිකන් රූකඩයක් නිසා. (බ)
මොකටද මෙයාලට ආරාධනා කරන්නේ? (නි)
මෙයා මෙහෙ එන්නේ මොනවටද? (නි)
රට ගැන හොයන්නද එයා එන්නේ.? (ර)