මේ දිනවල දේශපාලන කටයුතුවලින් ඈත්වී සිටින බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මීටියාගොඩ කහව වේරගොඩ ක්ෂේත්‍රාරාම විහාරයේ ධර්ම ශාලාව විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් පැවසීය.

අයවැය සම්බන්ධයෙන් රාජපක්ෂ මහතාගෙන් විමසූ අවස්ථාවේදී ඒ මහතා කියා සිටියේ ‘අයත් නෑ, වැයත් නෑ‘ යනුවෙනි.

Sequence-01.20151129Still004 Sequence-01.20151129Still005