පිළියන්දල නගරයේ මත්පැන්හළකින්, වීදුරු බඩු කඩයකින් හා සපත්තු කඩයකින් රුපියල් 50,000ක පමණ මාරු කාසි සොරකම් කළ පුද්ගලයකු පරණ සපත්තු දෙක සපත්තු සාප්පුවේ තබා අලුත් සපත්තු දෙකක් දෙපයේ දමාගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.
ඔහු මත්පැන්හලෙන් මත්පැන් බී නැතැයිද එහෙත් බෝතල දෙකක් බෑගයේ දමාගෙන ඇතත් එය රැගෙන ගොස් නැතැයිද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd