කොට්ටාව පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරු දෙදෙනකුගේ වැඩ තහනම් කර ඇතැයි පොලිසිය කියයි.
පොලිසියට ලද පැමිණිල්ලක් ප්‍රමාද වී සටහන් කර ගැනීම හා ව්‍යාජ සටහන් දැමීම සම්බන්ධයෙන් පොලිස්පතිට ලැබුණු පැමිණිල්ලක් මත කළ පරීක්ෂණයකින් පසු ඔවුන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ හැම තැනම වෙනවා.(හේ)
මෙවැනි නොසැලකිලිමත් උදවිය ඉන්නකම් මොනම ආයතනයක්වත් දියුණු වෙන්නේ නැහැ. (ර)