කොළඹ සිට වව්නියාවට ධාවනය වෙමින් සිටි බසයක සිටි මගියකු (28) බංගදෙණිය දුම්රිය හරස් මාර්ගය අසළ දී ඉරිදා රාත්‍රී බසයෙන් වැටී එම බසයටම යටවී රෝහල්ගත කළ පසු මියගොස් ඇතැයි පොලිසිය කියයි. බස් රථය හා රියදුරා අත්අඩංගුවට ගනු ලැබ සිටියි.