සමහර ඇමැතිවරු තම සගයන්ගේ කියුම් කෙරුම් හා හපන්කම් ගැන කථා කරති. පක්ෂ හිතවතුන්, හිතවතියන් හා වෙනත් අයට වඩා පවුලේ සාමාජිකයන් විශ්වාස කරන ඉන් එක් පුද්ගලයකු මෑතදී පැවසූයේ තම සගයා දිගැසියනට හරියට උදව් කරන බවයි.
ඔහුගේ කන්තෝරුවේ ඒ ජාතියේ තිදෙනෙක්ම සිටී. තිදෙනාම තනි තනි කුටිවලය. රියදුරකු සමග මෝටර් රථයක් බැගින්ද දීලාලු.
තුන් දෙනාටම තඩි වැටුප්ලු. මේ සියල්ලම බදු ගෙවන්නාගේ සාක්කුවේලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව කාලයක් යනකොට පැරණි තත්වයටම එයි.(හේ)
කවුද මේ? (නි)
සැපදායක වෙනසක්! (නි)
මෙහෙම බදා ගත්තු කට්ටිය තමයි අද බෙදා ගන්න බැරිව පැත්තක ඉන්නේ. ඒකවත් ආදර්ශයට ගත්තනම් හොදයි. (බ)
තනිකරම ඔලුව සුදුවුණ කෙනෙක්ද?
කාටද ආඩම්බර? මේ තමයි ජනවාරි 8 දා උදාකරගත් වෙනස. බලමු තව කී දවසක් මේ විදියට යහපාලනය තිබෙයිද කියලා (නි)
සීතලයි (බ)
මමත් දන්නා එක මහාචර්යවරියකට පුළුවන් වෙලාවට ඇවිත් යන්න කියා දිනකට රුපියල් 7000 ගෙවනවා කියල පවුලේ අයම කියනවා. (බ)
අනේ කාලේ වනේ වාසේ කිවුවලු (නි)