අත්තනගල්ල, කරස්නාගල තුන්නෝවිද ඔයේ දිය නෑමට ගිය පියා සහ පුතකු අද (29) මියගිය බව නිට්ටඹුව පොලිසිය කියයි.
මියගිය අය ගනේමුල්ල උතුරු ගලහිටියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පියාට වයස අවුරුදු 55ක් හා පුතාට වයස අවුරුදු 15ක් බවත් හඳුනාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාන්න ගිහින් කොච්චර මැරෙනවද? ගෙදර නාන්න බැරිද ? (බ)