සුළු සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් ඇප මත සිටින සැකකරුවකු කුරුඳුවත්ත පොලිසියේ සිට ආපසු යද්දී අසල ක්‍රීඩා පිටියක තිදෙනකුගේ මුදල් හා ජංගම දුරකථනයක් සොරකම් කළැයි සැකපිට යළි අත්අඩංගුවට ගෙන ඇත.
ක්‍රීඩාගාරයට ඇතුළුවී සොරකම් කරද්දී එහි සිටි පිරිස් ඔහු අල්ලා පොලිසියට බාරදී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ගේ දේවල් සොරකම් කිරීමට පෙළඹෙන මානසික රෝගයක් තිබෙනවා. එය ක්ලේප්ටෝමේනියා නමින් හැඳින්වෙන මානසික රෝගයක්. කරුණාකර ඔහුගේ අතීත ඉතිහාසය සමඟ මානසික රෝග විනිශ්චය සඳහා යොමුකරන්න (නි)
මෙවැනි මිනිසුන් පුනුරුත්තාපනය කළ නොහැකිය. සමාජයට කැළලකි.(ම)
දන්නෑ...