ගාල්ලේ හීනටිගල දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් රූමස්සල තරුණයකු මියගොස් තවත් අයෙක් කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය කියයි. පිහි ඇනුමකින් ඔහු මියගොස් ඇතැයි දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කාලේ මීනීමරන එක බොහොම සරල දෙයක් වෙලා (නි)
හරි ෂෝක්. දැන් සෙල්ලමට මරාගන්නවා වගේ. (බ)
අනේ දෙවියනේ! (නි)