ෆුල්ෆේස් හෙල්මටයකට උල් සවිකර බරපතල අපරාධ සිදු කර ඇතැයි කියන සැකකරුවන් දෙදෙනෙක් වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
අඟල් එක හමාරක් දිගට සවිකළ උල් අවි වලින් පහරදී ඇල්පිටියේ යතුරුපැදියක් සොරාගෙන ඇත.
රන් භාණ්ඩ පැහැර ගැනීමටද මහජන දේපළ කොල්ලකෑමටද මේ හෙල්මට් පාවිච්චි කළ බවට තොරතුරු ලැබී ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් මිනිස්සු! (නි)