ව්‍යාජ ලියැවිල්ලක් සකස් කිරීමට රුපියල් ලක්ෂ 25ක අල්ලසක් ලබා ගත්තැයි සැකපිට නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිස්ස සිරි සුගතපාල දෙසැම්බර හත් වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද නියෝග කළේය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට මූලස්ථාන පොලිස් පරීක්ෂක ගැන තොරතුරු ඇතැයි ද, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා එම තොරතුරු ප්‍රමාණවත්දැයි සොයා බලන බව ද අල්ලස් කොමිසම උසාවියට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුෂිත පාලකයෝ ඉන්න රටේ නිලධාරීන් ඕවා කරන එක සාමාන්‍ය දෙයක් .(හේ)
වැටත් නියරත් ගොයම් කා නම්... (නි)