දැදුරු ඔයේ වැලි සහිත ඉවුර කඩා වැටී ඉස්සන් අල්ලමින් සිටි 35 හැවිරිදි ධීවරයකු අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි. ඔහු සොයා කිමිදුම්කරුවන් දැඩි වෙහෙසක් ගත්ත ද සදුදා සවස් වනතුරු සොයාගත නොහැකි වූ බව ගැමියෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd