කොටදෙනියාව අකරන්ගහ සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ කරද්දී පාසල් සිසුවකු සහ එක්දරු පියකු අත්අඩංගුවට ගෙන නීති විරෝධීව රඳවා තබා ගැනීම හා සිසුවාගේ භාණ්ඩ නැවත ලබා නොදීම සම්බන්ධයෙන් කොටදෙනියාව පොලිස් ස්ථානාධිපති, අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු පස් දෙනකු වග කිව යුතු බව ඒ සම්බන්ධ විමර්ශන කළ සහකාර පොලිස් අධිකාරීවරයා වාර්තාවක් මගින් දන්වා ඇතැයි පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසිය පමණක්ද වැරදි? (නි)
මේකෙන් පාඩමක් ඉගනගෙන යම් විද්‍යාත්මක ක්‍රම වේදයකට සැකකරුවන් අත්අඩංගුවට ගැනීම කළයුතුයි. (ස)
එහෙනම් උසස්වීමකුත් එක්ක ස්ථාන මාරුවක් ලබෙයි ..මේ ලංකාවනේ... (රේ)
දැන් යහපාලන ආණ්ඩුවක් තිබෙන්නේ. අනිවාර්යෙන්ම දඬුවම් කළයුතුයි (නි)
බලමු කොමිසමෙන් මොකද කරන්නේ කියල. (ම)
මේ සිද්ධියෙන් කොටදෙනියාවේ පොලිසිය සෑහෙන ප්‍රසිද්ද වුණා පුරාණ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ කතාව වගේ කොටදෙනියාවේ කතාවත් අනාගතේ ජන කතා වල කියවේවි. (ම)