මාතලේ උණවේරුව සම්ප්‍රදායික සේසත් ගම්මානයේ පවුල් 75 කට වැඩි පිරිසක් වෙනත් රැකියා වලට යොමු වීමෙන් සම්ප්‍රදායික  සේසත් කලාව මෙරටින් තුරන් වි යතියි උණවේරුව සම්ප්‍රදායික සේසත් ගම්මානයේ වැසියෝ පවසති.

මාතලේ අලුවිහාරය අසලින් බීරිදෙවල මාර්ගයේ කිලොමිටර් 5 කට ආසන්න දුෂ්කර මාර්ගයක ගමන් කළ පසු වලවල උණවේරුව සම්ප්‍රදායික සේසත් ගම්මානයට පැමිණිය හැකියි.

L-15 vlcsnap-2015-11-30-01h49m18s149 vlcsnap-2015-11-30-01h52m47s187 vlcsnap-2015-11-30-01h54m46s100