බලපිටියේ පාසල් දැරියන් තිදෙනෙකු රිය අනතුරකට ලක්ව රෝහල් ගත කර ඇති බව අහුංගල්ල පොලිසිය කියයි. නොනවත්වා ධාවනය කළ රිය සොයා ගැනිමට පොලිසිය මහජන සහය පතයි.
දැරියන් තිදෙනො කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කළ බව රෝහල් ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd