ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින තවත් ඉන්දීය ධීවරයින් පිරිසක් වහා නිදහස් කර ගැනීමට ඉදිරිපත් වන්නැයි  ඉල්ලා තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ලිපියක් යවා ඇත.