මහනුවර සිට වටපුලුව දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බසයක් අරුප්පල මහ වංගුවේදී පාරෙන් පිට පැන නිවසක්කට පෙරලී බසයේ ගමන් කළ 22 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
නිවසේ කිසිවෙකුටත් හානියක් නැත.
ඡායාරූප ලලිත් වලිසුන්දර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මාර්ගය පුළුල් කිරීම ගැන වගකිවයුත්තන්ගේ අවධාන යොමුවිය යුතුයි. බොහෝ රියදුරන් වාහන තදබදය මඟහැර ගමන්කරන්න මෙම මාර්ගය තෝරාගන්නවා (නි)
පාලිත, වගකිවයුත්තෝ කොහෙද ඉන්නේ? ඡන්දෙ කාලෙට විතරයි එයාලා එන්නේ. (නි)