අමාත්‍යවරුන් සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් බදාදා (02) අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට පැමිණිය යුතු යැයි සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දැනුම් දුන්නේය.
ජාතික රජයේ මංගල අයවැය දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීම අනිද්දා (02) පස්වරු පහට සිදු කෙරෙයි.
අයවැය ඡන්ද විමසීම වෙනුවෙන් එදින පස්වරු තුන වන විට පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවට අගමැති රනිල් වික්‍රමසිංහ උපදෙස් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd