පවතින අධික වර්ෂාවත් සමග හාලිඇල එළදළුව, හපුවත්තේ නිවසක් මතට අද (30) අලුයම විශාල ගලක් කඩා වැටීමෙන් නිවසට හා දේපළවලට අලාබ හානි වී ඇතැයි පොලිසිය කියයි.
එම අවස්ථාවේ නිවසේ නිදාසිටි නිවෙස් හිමි මුත්තයියා සෙල්වදොරේ (60) පැවසූයේ 29 වැනිදා සිට එක දිගට තද වර්ෂාවක් ඇද වැටුණූ බවයි.
තමා නිදා සිටියදී ඇඳ මතට පස් හා ගල් කැබලි වැටුණු බවත් විශාල ශබ්දයක් ඇසී ඇහැරුණු බවත් ඔහු කීවේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුමෙට තමයි දුප්පත් වෙලා ඉපදෙන්නේ. ඔක්කොම හෙන ගෙඩි පාත් වෙන්නේ දුප්පත් එකාලටමනේ. (බ)
අනේ මන්ද මේ අහිංසකයිටම නේ මේ වගේ මරාල පාත් වෙන්නේ. කොහොම වුණත් ජිවිත හානියක් නැති එක ලොකු දෙයක් (ම)
දුප්පත් කමක් නෙවෙයි මේ මනුස්සයා බේරුණ එක ගැන සතුටු වෙමු. ගේ නම් හදාගනිවී කොහොම හරි. (ර)
සමහර විට ඔය ගල ඇතුලෙ මැණික් තියෙන්න ඇහැකි! (ම)
දෙවි පිහිටෙන් ජීවිතය බේරුන එක ලොකු දෙයක්. (ර)