‘මහරජ වන්දනාව අපට එපා‘ ‘රටක්, සමාජයක් එක් පුද්ගලයෙකුට හෝ එක් කණ්ඩායමකට සීමාවූ දෙයක් නොවෙයි. ඒ වගේම මහරජතුමා වන්දනාවක්ද නෙමෙයි. එවැනි ක්‍රමයක් මෙරට තිබ 12 August 2015
මනාප අංකය උසාවියට පාර කපයි කළුතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකුට සහාය පිණිස ඔහුගේ මනාප අංකය සහ රුව සහිත ටී ෂර්ට් ඇඳ යතුරුපැදි අටකින් ගිය 18 දෙනෙ 12 August 2015
උණ බම්බුව දිනයි : කඩුව පරදියි අනුරාධපුර අරිප්පු පාරේ ගංජා අලෙවි කරන ස්ථානයක් වැටලීමට ගිය පොලිසියට එහි සිටි ගැහැණියක කඩුවකින් පහර එල්ල කරද්දී ඒ අසල තිබූ උණ බටයක 12 August 2015
මත්තල ගුවන් තොටේ වී ගබඩාවක්? මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වී ගබඩා කිරීම සඳහා පහසුකම් සොයා බැලීමට වී අලෙවි මණ්ඩලයේ දකුණු කලාප කලමනාකරු ඩබ්ලිව් එස් තිලකරත් 12 August 2015
‘දුමින්දට දුන් ලක්ෂ 20 ඉල්ලුවාම ගෙදරට සුදු වෑන්‘ ‘පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ලඟ මං වැඩ කළා. වැඩ කරන අවස්ථාවේදි ඡන්දෙට මිලියන දෙකක් ණයට දුන්නා. ඡන්දෙට දුන්නු මිලියන දෙ 12 August 2015
‘හොඳ අයට පමණක් ඡන්දය දෙන්න‘ ලබන 17 වැනිදා මහ ඡන්දයට සුදුසු අය ඇතැම් පක්ෂවලින් නම් කර නැති හෙයින් ඡන්ද දායකයන්ට ලොකු වගකීමක් පැවරෙන බවත් හොඳ අය හා නරක අය අතර පවති 12 August 2015
මිනී වළේ දැපූ යකදුරා පොලු පහරින් මරුට නිකවැරටියේ සොහොනක මහ රෑ යකදුරුකමක් කිරීමට මිනී වළක දපමින් සිටි යකදුරකු පොලු පහරින් මරා දමා ඇතැයි ද, එහි කඩා වැදුණු පිරිසකගෙන්&n 12 August 2015
“කරුමයක් පළ දීලා” පසුගිය ජනපතිවරණ සමයේ තමාගේ හඟුරන්කෙත රිකිල්ලගස්කඩ පක්ෂ කාර්යාලයත් පසුගිය අගෝස්තු 1 වැනිදා මාදිවෙල තම නිවසත් ගිනි ගැනීම පෙර කරුමය 12 August 2015
‘එජාප ජයග්‍රහණය වළක්වන්න බෑ‘ ‘අගෝස්තු 17 එජාප ජයග්‍රහණය කාටවත් වලක්වන්න බැහැ. සෑම ආසනයකම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් අප සමඟ එකතු වෙනවා. මුළු රටේම ජනතාවගේ බලා 12 August 2015
‘සන්ධාන අපේක්ෂක චන්න සාලිය එජාපයට ගිය කතාව බොරු‘ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සහ ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා හමු වී තමා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයත්වය ලබා ගත්තේයැයි පැති 12 August 2015
සල්ලි එක්ක කොල්ලකරුවෝ දැලේ කොටදෙනියාවේ දී දින දෙකකට පෙර රුපියල් ලක්ෂ 18ක් කොල්ල කෑ බව කියන සැකකරුවෝ තිදෙනෙක් රුපියල් දොලොස් ලක්ෂයක් සමඟ කොටදෙනියාව පොලිසිය වි 12 August 2015
අපරාධ නීතිය යටතේ පරීක්ෂණයට මැකෝ හරස් නොවේ මැතිවරණය අවසන් වන තුරු ප්‍රකාශ ලබා ගැනීම සඳහා අපේක්ෂකයන් ගෙන්වීම නැවැත්වීමට තීරණය කළේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ පැවැති පක්ෂ ලේකම 12 August 2015
ඇතෙක් එප්පාවල හොල්ලයි එප්පාවල නගරයට අද ආ ඇතින්නක පොලිසියේ වතුර ටැංකියෙන් වතුර බී නගරයේ යද්දී රැස්වී සිටි පිරිසකගේ කලබලය නිසා ඇතින්න කුලප්පු වී දුවන්නට 12 August 2015
ගල් ගැහිල්ලෙන් පසු බස් වර්ජනයක් බණ්ඩාරගම අැතුළුගම දී බස්රියකට යතුරු පැදියකින් පැමිණි පිරිසක් ගල් ගසා අලාභ හානි කළැයි අැතුළුගම පානදුර බස් සේවකයෝ අද (12) වර්ජන 12 August 2015
‘ජනතාව කැමැති අගමැති තෝරාගත යුතුයි‘ ‘ජනවාරි 8 වැනිදා ජනතාව තමන් කැමති ජනාධිපති කෙනෙක් තෝරා ගත්තා. අගෝස්තු 17 වැනිදාට ජනතාව කැමැති අගමැති කෙනෙක් තෝරාගන්න වෙනවා. හැබැයි 12 August 2015
‘අවනීතිය වෙනුවට නීතිය ඕනෑ‘ මෙරටට අවනීතිය වෙනුවට නීතිය අවශ්‍ය බවත් මර්දනය වෙනුවට නිදහස අවශ්‍ය බවත් පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා 11 August 2015
‘මඩේ හිටවපු ඉනි අපේ පක්ෂයේ නෑ‘ ‘මඩේ හිටවපු ඉන්න වගේ වැනෙන දේශපාලනඥයෝ අපේ පක්ෂයේ නෑ. අපි තීරණාත්මක අවස්ථාවලදී කෙලින් ඉන්නවා‘ යැයි ප්රජාතන්ත්රවාදී පක්ෂය 11 August 2015
අද සිට වේගෙන් ගියොත් අමාරුවේ වේග සීමා පුවරු සවිකර ඇති මාර්ග 72ක අධික වේගයෙන් ධාවනය කරන රියදුරන් රුපියල් දහසක දඩ කොළයක් දෙන බවත් එය ප්‍රතික්ෂේප කළහොත් උසාවියේ නඩ 11 August 2015
මැකෝගේ උපදෙස් කඩකළොත් හිරේ මැතිවරණ රාජකාරි වගකීම් පැහැර හරිමින් මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස් නොපිළිගන්නා රාජ්‍ය සේවකයන්ට නඩු පැවරීමට කටයුතු කරන බව මැත 11 August 2015
සී.බී ගේ රියදුරා නිල නිවසේදී මැරිලා හිටපු ඇමැති සී.බී.රත්නායක මහතාගේ රියදුරකුවන එස්.ප්‍රේමසිරි අතුරුදන්ව ඇතැයි බිරිය පසුගියදා පැමිණිලි කර තිබූ බවත් අද (11) සවස ඇමැතිවර 11 August 2015
මාස්ටර් බ්ලාස්ටර් අලියාට බැට් කරයි මහින්ද රාජපක්ෂ රජයේ හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු හා 1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වීරයා වු සනත් ජයසුරිය මහතා ඔහුගේ මව බ්රීට 11 August 2015
"රජයේ වාහන 300 ක් ඡන්ද වැඩට" විවිධ රාජය ආයතනවලට අයත් මෝටර් රථ 300 ක් මැතිවරණ ප්රචාරක වැඩට යොදා ගනිතියි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රි ලංකා සංව 11 August 2015
මෛත්‍රි -රනිල් සුසංයෝගයෙන් සංවර්ධන පිම්මක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ මහත්මා දේශපාලන සුසංයෝගයෙන් රජය කෙටි කාලයකදී බොහෝ දේ ව 11 August 2015
කුණු ගොඩෙන් ගොඩයන හැටි කියයි බොහෝ ප්‍රදේශවලට බලපා ඇති කැළි කසළ ප්‍රශ්නයට විසඳුමක් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය රට පුරා කොම්පෝස්ට් අංගන ඉදිකිරීමට ක්‍රියාත්මක 11 August 2015
ටෝනි බ්ලෙයාර් අනුරාධපුරේ යයි බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නියැලීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන 11 August 2015
”කවදාහරි මගේ අම්මා වගේ වෙන්නයි ඕනෑ වුණේ” ත්රිශූලදීප තඹවිටගේ - මිනිමහිම (මිහිපා) මහේන්ද්‍ර කුලසිංහගේ - හිරුසඳුට ආදරෙයි (සෙව්වන්දි) රෝහණ සමරදිවාකරගේ මීදුමෙන් එහා (නිශාදි) 11 August 2015
ධම්ම පදය ප්‍රංශ බසට පෙරළයි ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක ප්‍රංශ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පරවාහැර චන්දරතන නාහිමියන් ප්‍රංශ බසට පරිවර්තනය කරන ලද 11 August 2015
‘පසුගිය කාලේ බිල්ලෙක් අපේ පස්සෙන් හිටියා‘ පසුගිය රජයේ පාලන සමය තුළ ජනතාව ජීවත්වූයේ බියෙන් බවත් කවුරුන් හෝ බිල්ලෙක් අප දිහා බලා ඉන්නවා වගේ බියක් ජනතාවට ඇතිව තිබූ අතර ජනවාරි 8 11 August 2015
රිය අනතුරින් මරු පරදයි : ගැටුමින් මරු දිනයි මහනුවර අම්පිටියේ රිය අනතුරක් හේතුවෙන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පහර කෑමට ලක්ව මියගිය සුදත් කුමාර නිකකොටුව (34) මහතාගේ දේහය සඳුද 11 August 2015
උතුරු හසුන තමන්ගේ නායකත්වයෙන් යුත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ මෙවර මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් ඉදිරි වසර දෙකක කාලයක 11 August 2015
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026