‘ආමි සම්පත්ට රට යන්න බෑ‘ ආමි සම්පත් නමැත්තා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිතයෙන් මැයි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් මේ වන විට ඔහුට රටින් පිටවීම 10 August 2015
මහින්දගේ ආරක්ෂාව ගැන වාර්තාවක් ඉල්ලයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව පිළිබඳව රාජ්‍ය බුද්ධි කාර්යාංශයෙන් (එස්.අයි.එස්) සකස් කළ ආරක්ෂක තක්සේරු වාර්තාව අ 10 August 2015
දැන්වීම් දෙකටම ජනපති සම්බන්ධ නැතිලු එක්සත් ජාතික පක්ෂය විසින් අලුත් රටක් යන තේමාවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඡායාරුපයක් යොදා ගනිමින් සති අන්ත පුවත්පත් ද 10 August 2015
භෞතික විද්‍යා බහුවරණයට කල් මදිලු මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයේ භෞතික විද්‍යා බහුවරණ ප්‍රශ්න පත්‍රයේ ඇති සංකීර්ණ බව හේතුවෙන් බොහෝ සිසුන්ට ඊට පිළිතුරු සැපසීමට ක 10 August 2015
විශ්‍රාමිකයන්ගේ පසුම්බිය පිරේ 2006 පෙර විශ්‍රාම ලැබු විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාවය ඉවත් කර නව වැටුප් වැඩි විම අද (10) සිට ලබා දිමට කටයුතු කර ඇත. විශ්&z 10 August 2015
ඩිව් සුසිල් විරෝධතා ගොනු කරති මහ බැංකු භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුව විමර්ශනය කළ රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව (කෝප්) එරෙහි වාරණ නියෝගයන් ලබා ගැ 10 August 2015
උප ඇමැති සුජීව පොලිසියෙන් වන්දි ඉල්ලයි හබරකඩ ප්‍රදේශයේදී ඉකුත් ජූලි 23 වැනිදා නීත්‍යානුකූල මැතිවරණ ප්රචාරක කටයුතු වල නිරත වෙමින් සිටියදී තමාට බාධා කළ පොලිස් නි 10 August 2015
සන්ධානය ජාතිවාදි ගිනි අවුළුවනවා වේළුපිල්ලේ ප්රභාකරන්ට වසර 30ක් යුද්ධ කර ලබාගැනීමට නොහැකි වූ ඊළම ආර්.සම්බන්දන් මහතා ප්‍රධාන දෙමළ ජාතික සන්ධානය ප්‍රතිපත්ත 10 August 2015
සුවපත් වළසුන් හතරක් සත්තුවත්තට විවිධ අනතුරු හේතුවෙන් තුවාල ලබා වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ පශු වෛද්‍ය ඒකකයෙන් ප්‍රතිකාර ලබා උඩවලව ඇත් අතුරු සෙවණට අනුබද් 10 August 2015
ලේඛකයෙක් සමුගනී රාජ්‍ය සම්මානලාභී නවකතාකරුවකු, ග්රන්ථ පරිවර්තකයකු වන සෝමසිරි ලියනගේ මහතා අභාවප්‍රාප්ත විය. කලාභූෂණ සම්මානලාභී ලියනගේ මහත 10 August 2015
‘මහින්ද බොර දියේ මාළු බානවා‘ සිය මැතිවරණ ව්‍යාපාරය අසාර්ථක වීම නිසා ෆෙඩරල් සංකල්පය ඉදිරිපත් කරමින් රට බෙදීමට උත්සාහ කරන බවට මතයක් ජනතාව අතර වැපිරීමට මහින්ද ර 10 August 2015
අද සිට පාස්පෝට් නව ක්‍රමයකට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරිම අද (10) සිට නව ක්‍රමවේදයක් යටතේ සිදු කෙරෙන බව රජය පවසයි. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ 10 August 2015
ඡන්දය රනිල්ට සුබයි - මහින්දට අසුබයි මහ මැතිවරණයේ ප්‍රධාන අපෙක්ෂකයන් දෙදෙනා වන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම පත්‍ර සිය 10 August 2015
ඡන්ද සාරි, කමිස පොලිසියේ සන්ධානයේ පුත්තලම දිසාවේ ඡන්ද අපේක්ෂකයකු ඡන්ද දායකයන්ට බෙදීමට ගෙනා බව කියන සාරි, කමිස හා කැප් සමග අත් අඩංගුවට ගත් බව නවගත්තේගම පොලි 10 August 2015
‘ගොඩගත යුතු තවත් සිරුරු තිබෙනවා‘ - ඩිලාන් මැතිවරණ කටයුතුවලදී බංකොළොත්වූ එජාපය ගොඩගත යුතු මළ සිරුරු වෙනුවට ඔවුන්ට අදාළ නැති වෙනත් මළ සිරුරු ගොඩගනිමින් තම ඡන්ද ප්‍රමාණය වැ 10 August 2015
උතුරු හසුන ජනතාවගේ අවශ්‍යතා හා යෝජනා නොසළකා මධ්‍යම ආණ්ඩුව අත්තනෝමතිකව සිය සංවර්ධන සැලසුම් උතුරේ ක්‍රියාත්මක කරන බවත් එය පිළිගත නො 10 August 2015
එජාප ඡන්ද කාර්යාලයට ප්‍රහාරයක් තංගල්ල මැතිවරණ කොට්ඨාශයේ හුංගම පල්ලේගම එජාප මැතිවරණ කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වී ඇති බව හුංගම පොලීසිය පවසයි. කාර්යාලයේ කටව 10 August 2015
ගුවන් විරුවෝ සිහි කැරෙති ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීමේ මුස්ලිම් ආගමික පූජෝත්සවය අද උදෑසන කොල්ලූපිටිය ජුම්මා මුස්ලි 10 August 2015
කොන්දොස්තරට තවම සිහිය නෑ : තුනක් සැකපිට කතරගම ඩිපෝවේ බස් කොන්දොස්තරවරයකුට මීටියාගොඩදී බස් රථයෙන් එළියට ඇද පහර දී මරණාසන්න තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ යැයි කි 10 August 2015
යාපනයේ විදුහලක උද්ඝෝෂණයක් තම විදුහලට ස්ථිර විදුහල්පතිවරයකු පත් කරන්නැයි බල කරමින් යාපනය බස්මානියා විදුහලේ සිසුහු අද (10) පෙරවරුවේ විදුහල ඉදිරිපිට උද්ඝෝෂණයක 10 August 2015
මරික්කාර්ගේ කුලී රිය පන්නලා එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක එස්.එම්.මරික්කාර් මහතාගේ ප්රචාරක රථයක් දෙදිනකට පෙර කොළොන්නාවේදී පැහැරගෙන ගොස් ඇ 10 August 2015
නෑයෝ දේහය හඳුනාගනිති හැව්ලොක් රගර් කණ්ඩායමේ නායකයා වූ මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ සිරුර ගොඩගත් අවස්ථාවේ එම සිරුර ඔහුගේ සහෝදරියකද සහෝදරයෙක්ද අඳුනා ගත්හ. 10 August 2015
‘බොරුවට උත්තරේ 17 ’ රුවන් ජනවාරි 8 වැනිදා ලැබු මේ රටේ ප්‍රගතශිලි ජනතා ජයග්‍රහණය තවත් ශක්තිමත් කරමින් අගෝස්තු 17 වැනි දා එජාපයට විශිෂ්ට ජයග්‍රහණයක 10 August 2015
‘සැකයට පිළිතුර ජාන පරික්ෂණයක්‘ ඝාතනයට ලක්වුයේ යැයි සැක කෙරෙන රගර් ක්‍රීඩක වසීම් තාජුඩින්ගේ ගොඩගත් දේහය ඔහුගේම බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී 10 August 2015
කෝට්ටේ අලි - බුලත් ගුටි කෙළි සන්ධානයේ හා එක්සත් ජාතික පෙරමුණෙන් තරග කරන දෙපිරිසක් අතර කෝට්ටේ රාජගිරිය පොල්වත්තේ ඇතිවූ ගැටුමකින් පසු සන්ධාන ආධාරකරුවන් දෙදෙනක 10 August 2015
සජින්ගේ ඒ පෙත්සමත් විසිවෙයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන තමාට ඇප නොදීමට එරෙහිව ගොනු කළ ප්රතිශෝධන අද කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණී එන 10 August 2015
‘බැසිල්ට හිරේ එක දවසක් සජිත්ට මාස 10 යි‘ - එස්.බී ‘බැසිල් එක දවසක් රිමාන්ඩ් එකට ඇරියනම් සජිත් ප්‍රේමදාස මාස 10 කට හිරේ යවන්න ඕන. මේ 18 වැනිදායින් පස්සේ අපි ඒක වෙනම බලමු.‘ යැයි ඇමැති 10 August 2015
පිළියන්දල ගින්නෙන් වාහන තුනක් විනාශයි පිළියන්දල ජාලියගොඩ වාහන පිරිසිදු කිරීමේ මධ්‍යස්ථානයේ අද පෙරවරුවේ ඇතිවූ ගින්නකින් එහි දේපළ රැසක් විනාශ වී ඇතැයි පොලිසිය කියයි. 10 August 2015
තාජුඩීන් සිරුර පරික්ෂණයට ඝාතනය කළැයි සැකකරන රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ දේහය අද (10) පෙරවරු 9.50ට පමණ දෙහිවල පල්ලියේ පිහිටි සුසාන භූමියේ දී ගොඩ ගනු ලැබු බව පො 10 August 2015
රගර් ක්‍රීඩක සිරුර අද ගොඩ ගනී ඝාතනය කළ බව කියන රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ සිරුර ගොඩ ගැනීම අද උදේ දෙහිවල ජුම්මා පල්ලි භූමියේදී ඇරඹිනි. උසාවි නියමය 10 August 2015
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026