ලග්ගල රෝහලට අද (27) වෛද්‍යවරයකු පැමිණි නමුත් බාහිර රෝගී අංශය වසා දමා තිබිණි.
දුර බැහැර සිට ප්‍රතිකාර ගැනීමට ආ ලෙඩ්ඩු ආපසු හැරී ගියහ. ඉරිදාට බෙහෙත් නොදෙන බව රෝහල් ආරංචි කියයි.
ලග්ගල රෝහලට අද (27) වෛද්‍යවරයකු පැමිණි නමුත් බාහිර රෝගී අංශය වසා දමා තිබිණි.
දුර බැහැර සිට ප්‍රතිකාර ගැනීමට ආ ලෙඩ්ඩු ආපසු හැරී ගියහ. ඉරිදාට බෙහෙත් නොදෙන බව රෝහල් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය මිනිසත්කම ඉක්මවා නොගිය යුතුය (නි)
පවු අහිංසක මිනිස්සු! (නි)
රටේ සෑම රෝහලකම සෑම වෙලාවකම අඩුම තරමේ එක දොස්තර කෙනෙක්වත් සිටිය යුතුය. ලෙඩ වන විට සෙනසුරාදා ඉරිදා කියල ලෙඩ නොවී සිටිය නොහැක. (කෞ)
එහෙනම් ඉරිදා ලෙඩනොවී ඉඳිමු (නි)
ඔවු අපි ඉරිදා ලෙඩ නොවී ඉමු (නි)
ඉරිදාට කාර් පර්මිට් ලබා දිය හැකිිය. (බ)
අහිංසක මිනිස්සු ගෙවන බදු මුදල් වලින් ඉගෙනගෙන, දැන් මාසිකව දහස් ගණන් වැටුප් ලබන්නේත් ඒ මිනිස්සු ගෙවන බදු මුදල් වලින් කියලා රජයේ සෑම සේවකයෙකුටම රජයේ සේවයට බඳවා ගැනීමට පෙර වෙනම අධ්‍යාපනයක් දියයුතුයි. ඒක තේරුම්ගත් දවසට තමයි රජයේ සේවකයා ඉහළ සිට පහළට අහිංසක ජනතාව වෙනුවෙන් හරියට රාජකාරි කරන්නේ. ප්‍රථමයෙන් පටන් ගතයුත්තේ පාර්ලිමේන්තුවෙන්. ඒ අයට තේරෙන්නේ නැහැ එයාලා ඒ තත්වයට ගෙනාවේ ඒ මිනිසුන්ගේ කතිරෙන් කියලා. (නි)
අතක් පයක් කැඩිලා නැතිනම් මරණිය අසනීපයක් නැතිනම් ඉරිදා රජයේ නිවාඩු දවසේ බෙහෙත් ගන්න යන්නේ කවුද? දොස්තරලා කියන්නෙත් මිනිස්සුනේ. එයාලටත් අඹු දරුවෝ ඉන්නවා. අම්මල තාත්තල නෑදෑයෝ ඉන්නවා. පවුලේ වැඩ කටයුතු තිබෙනවා. වෙනත් රටවලත්, කොටින්ම ලෝකයේ දියුණුම රටවල් වල පවා, සෙනසුරාදා ඉරිදා දෙකේම බෙහෙත් ගන්න දොස්තර කෙනෙක් හොයාගන්න අමාරුයි. නමුත් අසාද්‍ය රෝගීන්ට යන්න හදිසි ප්‍රතිකාර අංශ තිබෙනවා. දොස්තරලා ඇදේට යනකොට හු කිවුවට කමක් නැහැ නමුත් හැරෙන හැරෙන ගානේ හු කියන එක වැරදියි. එයාලත් මිනිස්සු. (ස)
අං තට්ටුව පැළඳ ගත්තාට "උම්බෑ"කියන්න එපා. (ස)