හපුතලේ ඵෛතිහාසික ඇඩිසන් බංගලාව නැරඹීමට ගිය පිරිසක් රැගත් ත්‍රී රෝද රියක් අඩි 20ක පල්ලමකට වැටී නින්දවූර් හි 36 හැවිරිදි පුද්ගලයකු මිය ගිය බව පොලිසිය කියයි.

ඔහු සමග ගිය දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටිති.