දහ වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන කිලිනොච්චි දැරියක ගැබිනියක කළැයි සැකපිට ඇගේ ළඟම ඥාතියකු (37) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
උදරාබාධයක් නිසා රෝහල් ගත කළ දැරිය දරුවකු බිහි කළාය. වෛද්‍යවරුන් ප්‍රශ්න කරද්දී තමා මුහුණ පෑ කරදරය ඇය ඔවුනට කියා ඇතැයි රෝහල් ආරංචි කියයි.
වෛද්‍යවරුන් ඒ ගැන දෙමාපියන් දැනුම්වත් කිරීමෙන් පසු දෙමාපියෝ පොලිසියට පැමිණිලි කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයා අවුරුදු 16ක් වුනාට කැමැත්තෙන් වෙච්චි නිසානේ මෙච්චර කල් හංගාගෙන ඉදලා තියෙන්නේ. බඩගෙඩිය දවසින් දවස මෝරනකොටවත් කාටවත් තේරිලා නැද්ද..? බරපතලකම නොදැන පොඩි වයසේදීම හැගීම්වලට වහල්වෙලා ඔය වගේ දෙයක් කරගත්තට, දෙමාපියන්ට මීට වඩා පුළුල් වගකීමක් තියෙනවා කියනෙකයි මගේ හැගීම. (බ)
එයා සැකපිටනේ අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ තවම විශ්වාසයක් නැතුව ඇති. (නි)
සේරම් පැරිස්, මේ බටහිර යුරෝපය නෙමෙයි. ඉතාමත් අගනා සංස්කෘතියක් ඇති බුදුන් වැඩිය දේශයක් බව දැනාගත්තොත් හොඳයි. මේ රටට විනාශය ගෙනෙන්නේ බටහිර උදවියම තමයි. (නි)
ලොව තිබෙන ලොකුම සැපත කම් සැප , එම සැපත සොයා ගිය බොහෝ අය රජ කම හැරදා ගියා , සමහරු පෝරකයට ගියා , තවත් සමහරු රජවරු මෙන් ජිවත් වෙනවා , මේවා අප වැනි 3 වන ලෝකයේ රටවලට බොහෝ විට දුකක් කරදරයක් , එහෙත් යහමින් මුදල් සහ බලය ඇති අයට සාමාන්‍ය දේවල් (බ)
ගායකයාට ඇඳුම් ගලවලා දුන්න කෙනා ගණිකාවක් වෙන්න ඇති. මේ සිද්ධිය වෙලා තියෙන්නේ අසරණ ළමයෙකුට වගෙයි. කනගාටුව පල කරනවා මිස මොනවා කරන්නද? (බ)
දැන් මොනවා කරන්නද.? (ර)
ඉන්ද්‍රියයන් සංවර කර ගැනීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. රාගය නොහොත් කාමය සමාජයේ සෑම දෙනාටම පොදුවේ ඇතිවන සිතුවිල්ලකි. අවසථාව පැමිණි කල වහා ක්‍රියාත්මකවේ. නොවන්නේ ඉතා කලාතුරකිනි. මිනිස් ඉතිහාසය පටන් ගැන්මේ සිටම සිදුවෙන මෙවැනි දේ වැලැක්වීම ඉතා අපහසුය. සමාජ තත්වය කිසිවිටෙක මෙයට බලපාන්නේ නැත. (ර)
මේ ලෝකය මිනිස් සත්වයාට පමණි රාගය , කාමය යන සිතිවිල්ල මැඩපවත්වා ගත හැක්කේ. තිරිසන් සතුන් මෙන් මිනිසුන් හැසිරෙන්නේනම්, අම්ම, දුව, සහෝදරිය නොහදුනන අය දස වතාවක් එල්ලා මරණයට පත්කළ යුතුය. (ර)
සමාජට මෙහෙම වෙන්නේ ඇයි . ප්‍රසිද්ධ ගායකයන්ට ඇදුම් ගලවලා දෙන කෙල්ලෝ අතරේ තමන්ගේ පිරිසිදුකම රැකගන්න බැරිව අසරණ වෙන දරුවෝ ඉන්නවා. (ර)
රිචී මහතාණනි තමන්ගේ සහෝදරියකට හෝ දියණියකට මේ දේ සිදු වුන නම් ඔබ මවැනි අදහසක් ප්‍රකාශ නොකරන බව මා ඉතා හොඳින් දනිමි. (ස)
සම්පත් මහතාණෙනි එහෙම කියලවත් ශේප් වෙන්න බලනවා ඔබ ප්‍රකාස කරලා තියෙන්නේ මිනිහෙක් කියන කියන එඩිතර වචනයක් නොවේ. (ස)
බටහිර යුරෝපයේ පාසල් වයසේ ළමුන් ගැබ්බර වීම සාමාන්‍ය දෙයක් , ලිංගික අධ්‍යාපනය ලබා දෙනවා , ගැබ්බර නොවී ලිංගික හැසිරීම් කරනා විදිය පාසලෙන් සහ ගෙදරින් කියා දෙනවා , එහෙත් බොහෝ පාසල් වියේ ළමුන් ගැබ්බර වුනත් , එය මේ රටවල ප්‍රශනයක් නොවේ , ලංකාවට මේවා ප්‍රශ්න. (ස)
මෙම ගැහැණු ළමයා අවසාන මොහොත වනතුරු එය සඟවා සිටීමෙන් පෙනෙන්නේ , දෙදෙනාගේම කැමත්තෙන් මෙය සිදුවිය කියා. (ර)
ගායකයාට යට ඇඳුම් ගලවලා දීලා තියෙන්නේ ගුවන් හමුදාපතිගේ දියණියයි. මේ දරුවා බයට, කාටවත් කියන්නේ නැතිව ඉන්න ඇති. පව් අසරණ ළමයා (කෞ)