මහනුවර - මහියංගණය දහඅට වංගුව පාරේ අධික මීදුමක් පවතින බව රියදුරෝ කියති.

ප්‍රවේශමෙන් වාහන පදවන ලෙස පොලිසිය ඉල්ලයි.