ඒකාබද්ධ විපක්ෂය කොටුවේ වීදි බහී ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණයක් කොටුව දුම්රියපළ ඉදිරිපිට දැන් පැවැත්වේ.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන් වන දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිර 18 December 2015
අ'පුර ඝාතන සැකකරුවෝ යළි රිමාන්ඩ් අනුරාධපුර කඩ පනහේ රාත්‍රී සමාජශාලා හිමිකරු වසන්ත සොයිසා ඝාතනය කළැයි සැකපිට අත්අඩංගුවේ පසුවන 35 දෙනෙක් අනුරාධපුර වැඩබලන මහේස 18 December 2015
තුන්සිත එක්තැන් කර ශුද්ධ වූ පුවත් ගෙනෙන සෙනසුන කොළඹ අගරදගුරු පදවියට අයත් සීදුව ප්‍රදේශයේ අක්කර 6.5 ක නිස්කලංක භූමියක නිර්මාණය වී ඇති සුපුවත් අරණට පිවි 18 December 2015
දඹුල්ලේ නාඩි කැඩේ කාලයක් තිස්සේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක අතරමැදි වෙළදාම හෙවත් නාඩි වෙළදාම අද (18) සිට සම්පුර්ණයෙන් නවතා දැමීමට දඹුල් 18 December 2015
සමෘද්ධි පිරිසක් මහ පාරේ සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරීන්ගේ සංගමය අද (18) පෙරවරුවේ බත්තරමුල්ල, පොල්දූව මංසන්දියේ සිට සෙත්සි 18 December 2015
මාධ්‍යවේදියාට තිබිය යුතු දේ ගයන්ත කියයි සාර්ථක මාධ්‍යවේදියෙකුට උකුසු ඇසත්, බූරු පිටක්, ඌරු කටක් තිබිය යුතු බව පැරණි මාධ්‍යවේදියා නව මාධ්‍යවේදියට කියා දුන් බවත් උකුසු ඇ 18 December 2015
උතුරු යෝජනාව ජගත් මහ ලේකම්ටත් උතුරේ අර්බුදයට ස්ථිර දේශපාලන විසඳුම් ගෙන ඒමට නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුන්වැනි පාර්ශවයක් ලෙස මැදිහත් විය යුතු යැයි උතුරු පළා 18 December 2015
ගලිගමුව හිටපු විපක්ෂ නායක රිමාන්ඩ් කෑගල්ල ඩිපෝවේ රියදුරකුට පහරදීම සම්බන්ධයෙන් පසුගියදා පොලිසියට බාරවූ ගලිගමුව ප්‍රාදේශිය විපක්ෂ නායක අනුර මංචනායක දෙසැම්බර් 30 වැන 18 December 2015
පරිවාසයේ දරුවන්ට නාට්‍යයක් නොමිලේ පරිවාස ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන් 250 දෙනකු සඳහා ‘ලෝරන්ස්ගේ මනමාලී’ වේදිකා නාට්‍යය සෙනසුරාදා කොළඹ 7 ලයනල් වෙන්ට් රඟහලේ 18 December 2015
ජනපති කොමිසම කෙහෙළිය මුදාහරී හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ස්වාධීන රූපවාහිනියේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ දැන්වීම් නොමිලේ පළ කිරීමේ සිද්ධියට ව 18 December 2015
මාධ්‍යවේදීන්ට ස්මාර්ට් හලෝ ශ්‍රී ලංකාවේ සියලුම මාධ්‍යවේදීන්ට නොමිලේ ස්මාර්ට් ජංගම දුරකථනයක් හා පහසු ඇමතුම් පැකේජයක් ලබාදීමේ වැඩපිළිවෙළක් ඇතැයි විදුලි සං 18 December 2015
‘විදේශ සේවයට පුහුණුවක්‘ ශ්‍රී ලංකා විදේශ සේවා සාමාජිකයන් පුහුණු කිරීමේ වැඩපිළිවෙළක් අරඹන බවත් ලබන වසරේ මුල් කණ්ඩායමට පුහුණුව ලබාදෙන බවත් අගමැති රනිල් ව 18 December 2015
වැස්සත් සමඟ ඩෙංගුත් නගී පසුගිය මාස එකොළහ කාලයේ දිවයින පුරා ඩෙංගු රෝගීන් 27697 දෙනෙකු වාර්තා වු බවත් 54 දෙනෙකු මිය ගිය බවත් වසංගත රෝග අංශයේ අධ්යක්ෂ 18 December 2015
කුමාර් ගුණරත්නම් යළි රිමාන්ඩ් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් දෙසැම්බර් 30 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කෑගල්ල වැඩබලන මහේස්ත් 18 December 2015
කපුවා කපෝති කරන්න ගිය හොරු කපෝති වෙති පසුගියදා වැලිපැන්න නුගගහලන්ද සොහොන්බිම අසලදී කපුවකුට පහරදී බෙල්ලද ටිකක් කපා පවුම් 19ක රන්බඩු පැහැරගත් බව කියන පින්තාරු බාස්ලා තිද 18 December 2015
වව්නියා ඩීඅයිජීත් යළි රිමාන්ඩ් වව්නියාව කුඩාකච්චිකුඩියේ නිධන් හෑරීමට කොළඹ හා අවට ව්‍යාපාරිකයන් පිරිසකට අනුබල දී පරීක්ෂණ අඩාල කළැයි සැකපිට වව්නියාව හිටපු න 18 December 2015
වයඹ අයවැයත් ඒකමතිකව සම්මතයි වයඹ පළාත් සභා ඉතිහාසයේ ප්‍රථම වරට ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා 2016 වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැය වාර්තාව පක්ෂ විප 18 December 2015
රාහුල 80 හමුව ශනිදා මාතර මාතර රාහුල විද්‍යාලීය 80 කණ්ඩායමේ වාර්ෂික සුහඳ හමුව හා මහ සභා රැස්වීම හෙට (19) පස්වරු 6.30 ට මාතර , කාලිදාස පාරේ “පර්ල් පැලස 18 December 2015
සිසුන් දෙදෙනා වැවට බිලි කුරුණෑගල සාරගම වැවේ ගීලි පාසල් සිසුන දෙදෙනකු (13) හා (15) මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. සාරගම වැව වටා ව්‍යායාම සඳහා ඇවිද යමින් සි 18 December 2015
වකුගඩු රැක ගන්න කැඩ්මියම් ඈත් කරන්න ශ්‍රී ලංකාවේ භාවිතයට ගන්නා ආහාර වල කැඩිමියම් ප්‍රතිශතය අධික වීම වකුගඩු රෝගයට බෙහෙවින්ම බලපාන බවද තමා මෙම නිගමනයට පැම 18 December 2015
උපන් හැටියේ බිළිඳිය රෙදිකඩක ඔතා ලාච්චුවේ දමලා උපන් හැටියේ බිළිඳියක රෙදිවලින් ඔතා ලාච්චුවේ දමා මියයෑමට සැලැස්වීයැයි සැකපිට 23 හැවිරිදි තරුණියක අත්අඩංගුවට ගත් බව කිලිනොච්චි පොල 18 December 2015
කෑගල්ල පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම් කෑගල්ල ඩිපෝවේ බස් සේවකයකුට ප්‍රාදේශීය දේශපාලඥයකු පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබියදීත් නිසි 18 December 2015
දරුවන් රකින්න දරුවෝ බඹර කපති මහනුවර ඔගස්ටා වත්ත ‘ටිකිරි ළමා සෙවණ‘ ළමා නිවාසය ඉදිරිපස අඹ ගසේ මිටර් එකහමාරක් පමණ විශාල බඹරයක් බැඳ තිබීම හේතුවෙන් එහි සිටින&nbs 17 December 2015
පොලිස් ලොක්කෝ 10ක් මාරු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු හය දෙනෙක් සහ සහකාර පොලිස් අධිකාරීවරු හතර දෙනෙක් වහා ක්‍රියාත්මක වන පරිදි පොලිස්පතිවරයා විසින් මාරු 17 December 2015
අරලිය මැදුරට කලින්ම නත්තල් එයි ‘නත්තල් දරුවන්ට‘ යන තේමාවෙන් අගමැති කාර්යාලය හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශය එක්ව අද (17) අරලියගහ මන්දිරයේදී නත්තල් ප්‍රස 17 December 2015
පානදුර රෝහල ජය සමරයි ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී ප්‍රථම ස්ථානය දිනා ගත් පානදුර රෝහල අද (17) සිය ජයග්‍රහණය සැමරීමට උත්සවයක් සංවිධානය කර තිබිණි. සම් 17 December 2015
ඔන්න, අවුරුදු 13 කට පසුව ඩිලානි ලංකාවට විවිධාංග චරිත රංගනයෙන් සිනමාව, රූපවාහිනිය මෙන්ම වේදිකාව හැඩ කළ ප්‍රවීන රංග ශිල්පිනී ඩිලානි අබේවර්ධන වසර දහතු 17 December 2015
ප්‍රාදේශීය ලේකම් චරිතය රඟපෑ තරුණයා රිමාන්ඩ් හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් ලෙස වංචනිකව පෙනී සිටිමින් දිවි නැගුම නිලධාරින් බඳවා ගන්නා බව පවසමින් තරුණියන්ට ව්‍යාජ සම්මුඛ පර 17 December 2015
බැසිල්ටයි දිවි නැඟුම ලොක්කාටයි නඩු පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට ජන්දය දීමට ජනතාව පෙළඹවීම සඳහා දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් කෝ 17 December 2015
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026