අමරදේවගේ සිහින සතක් මැද විමන ගයන්ත හදන්න යයි පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් සිය 88 වැනි ජන්ම දිනය දා කළ ඉල්ලීමකට අනුව ඔහුගේ නමින් සංගීත අසපුවක් ගොඩනැගීම සඳහා ජනමාධ්‍ය අමාත්‍ය ග 16 December 2015
පොලිස් පොතෙන් පිළියන්දල කහපොළ නේවාසිකාගාරයක නැවතී සිටි දෙදරු මවක් දරුවකු ප්‍රසූත කර බෑගයක දමා සඟවා තිබියදී සොයාගත් බව පොලිසිය කියයි. දෙහිඅත 16 December 2015
ඌව අයවැය වැඩි ඡන්ද 25කින් සම්මත වෙයි 2016 වසර සඳහා ඌව පළාත් සභාවේ අයවැය අද (16) වැඩි ඡන්ද 25 කින් සම්මත විය. එක්සත් ජාතික පක්ෂ හා සන්ධාන මන්ත්‍රීවරු 26 දෙනෙක් අයවැයට පක්ෂව ඡන 16 December 2015
‘වැලි මැක්කාගෙන් පරිස්සම් වෙන්නලු‘ වැලි මැක්කන් ආශ්‍රිතව වැළඳෙන ලිෂ්මේනියාසිස් රෝගය 1992 දී මුල් වරට මෙරටින් වාර්තා වූ අතර නැවත 2015 වන විට රෝගින් වැඩි විමේ අවදානමක් ඇත 16 December 2015
නාලක ගොඩහේවාටත් නඩු විනිමය සුරැකුම් කොමිසමේ රුපියල් ලක්ෂ 50ක් තාරුණ්‍යයට හෙටක් සංවිධානයට ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විනිමය හා සුරැකුම් ක 16 December 2015
ඩග්ලස් දේවානන්දට චෙන්නායි අධිකරණයෙන් සිතාසි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂ නායක ඩග්ලස් දේවානන්ද ඇතුළු සාක්ෂිකරුවන් අට දෙනකුට ලබන ජනවාරි 18 වැනිදා දින චෙන්නායි 16 December 2015
ව්‍යාජ මයික්‍රොසොෆ්ට් මෘදුකාංග බම්බලපිටියෙන් බම්බලපිටියේ ස්ථාන හතරක ව්‍යාජ මයික්‍රොසොෆ්ට් ලැප්ටොප් හා නිෂ්පාදන අලෙවි කරතියි කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත 16 December 2015
ඕස්ට්‍රේලියා හොර පාර පෙන්වූ හයකට නඩු බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාවට හොරෙන් ලාංකිකයන් 108 දෙනකු යැවීමට තැත් කළැයි කියන 6 දෙනකුට නීතිපති අද (16) නඩු පැවරීය. මීට කලින් එම 6 දෙන 16 December 2015
මධ්‍යම අයවැය ඒකමතිකව සම්මත වෙයි 2016 වසර සඳහා මධ්‍යම පළාත් සභාව ඉදිරිපත් කළ අයවැය අද (16) ඒකමතිකව සම්මත විය. මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ලබන වස 16 December 2015
ඉන්දියාව ලංකාවට පසුපසින් ලොව ජීවත්වීමට සුදුසුම රට නෝර්වේ රාජ්‍යය බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පෙන්වා දෙයි. 2015 වසර සඳහා මානව සංවර්ධනයේ අංශ ගණනාවක් සම 16 December 2015
‘සුළු කණ්ඩායමක් වෙනුවෙන් ගෙනාපු අයවැයක්‘ - අනුර කුමාර මේ අයවැය ගොවීන්ට, කම්කරුවන්ට හෝ රටේ බහුතර ජනතාව වෙනුවෙන් නොව සුළු කණ්ඩායමක් වෙනුවෙන් කළ එකක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කු 16 December 2015
දෙමළ මන්ත්රීනට සම සභාපති පදවි ? ත්‍රිකුණාමලය හා අම්පාර හැර උතුරු නැගෙනහිර දෙපළාතේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල සම සභාපති ධුර දෙමළ ජාතික සන්ධා 16 December 2015
නාවික හමුදාව කෝටි 22 ක රට සල්ලි උපයයි ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමේ මුහුදු මෙහෙයුම් නාවික හමුදාවට පවරා දීමෙන් පසුව මාසයකදී රුපියල් කෝටි 20 ක රට සල්ලි රජයට උපයා දී 16 December 2015
Ho Gaana Pokuna Sinhala Movie Official Trailer Children Movie presents by Kusumsiri Liyanaarachchi Yasodhara Sarachchandra with Next Frame Studio & collaboration with Sunil T Films 16 December 2015
නව ආණ්ඩුවට ශ්‍රිලනිපයේ මන්ත්‍රී කමිටුවක් යෝජිත ආණ්ඩුවට ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රිලනිප මතය හා යෝජනා ඉදිරිපත් කිරිම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසි 16 December 2015
බොදු බලේ මානව හිමිකම් යයි ආගම් අතර අසමගිය ඇතිවන දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධනයට විරුද්ධව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට බොදු බල සේනා මහ ලේකම් ගලබොඩඅත් 16 December 2015
අන්තර්ජාලයෙන් ලොකු වැඩක් ගන්න යයි අන්තර්ජාල ආර්ථික දැනුම් හා තොරතුරු සංචිතය ලබන මාර්තු අවසානයේදී පිහිටවීමට හැකි වෙතියි විදේශ නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා 16 December 2015
කුඩු සිද්ධික්ට තව නඩුවක් හෙරොයින් මත්කුඩු ළඟ තබාගත්තැයි මොහොමඩ් සිද්ධික්ට එරෙහි තවත් නඩුවක් කොළඹ මහාධිකරණය මැයි 10 වැනිදා තෙක් කල් තැබීය. ශ්‍රී ලංකාවට ම 16 December 2015
පරණ කොටි නවයක් යළි රිමාන්ඩ් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් කොටි සංවිධානයේ හිටපු සාමාජිකයෝ නව දෙනෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අමිල ආරියසේන 16 December 2015
යකඩ එකතු කරන්නෝ දුක කියති යකඩ තීරුබදු රහිතව පිටරටින් ගෙන්වීමට අවසර දීම නිසා තම ජීවිකාව අනතුරේ යැයි කියමින් සමස්ත ලංකා පරණ යකඩ එකතුකරන්නන්ගේ සංගමය අද (16) කොළඹ 16 December 2015
වෙද සිසුහු පාරට බසිති මාලබේ වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට රජයේ අනුග්‍රහයෙන් රෝහල්වල සායනික පුහුණුව ලබාදීමට විරුද්ධව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී ක 16 December 2015
ගුවන් භාණ්ඩ බර කිලෝ විස්සකින් වැඩි කරයි තමිල්නාඩුවේ සරණාගත කඳවුරුවල සිට යළි ශ්‍රී ලංකාවට පැමිණෙන ලාංකිකයනට ගුවන් මගින් ගෙන ආ හැකි උපරිම බර ප්‍රමාණය කිලෝ 40 සිට 60 දක්වා 16 December 2015
Address Ne Official Trailer 2015 Director | Jackson Anthony Producer | Janitha Marasighe DOP | Channa Deshapriya Editor | Praveen Jayarathne Colorist | Ananda Bandara 16 December 2015
මාධ්‍යවේදියා සමුගනී ලංකාදීප හා දිනමිණ පත්‍රවල ප්‍රාදේශිය මාධ්‍යවේදියකු වූ දෙහිවල, පීරිස් මාවතේ පදිංචි සුරංජිත් පෙරේරා (43) මහතා අභාවප්‍රාප්ත විය. 16 December 2015
කටුනායක වර්ජනය ඉවරයි ගමන් මලු දැඩි පරීක්ෂාවට ලක් කිරීමට විරෝධය පාමින් කටුනායක ගුවන්තොටුපළේ රේගු නිලධරයන් පැය දෙක හමාරක් තිස්සේ ගෙනගිය වර්ජනය අද (16) ප 16 December 2015
රවීගේ අයවැය ගලේ කෙටූ අකුරක් නොවේලු තමා ඉදිරිපත් කළ අයවැය ලේඛනය වෙනස් කළ නොහැකි ගලේ කෙටූ අකුරක් වැනි එකක් නොවේ යැයි මුදල් ඇමැති රවී කරුණානායක මහතා අද (16) පාර්ලිමේන්තුවේ 16 December 2015
මහනුවර නව පුරපති සේන දිසානායක මහනුවර මහ නගර සභාවේ නව පුරපති ලෙස සේන දිසානායක මහතා අද (16) මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 16 December 2015
සම්බන්ධන් කොට්ට පැදුරු අකුලාගෙන යන්න හදයි දෙමළ ජාතික සන්ධානයේ අළුයට ගිනි පුපුරු මෙන් පවත්නා අර්බුදය පසුගිය සතියේ අලූත්ම ස්වරූපයක් ගත්තේය. එහි නායක හා වත්මන් විපක්ෂ නායක රා 16 December 2015
‘වකුගඩු රෝග නසන හවුලට කෘෂි සමාගම් එපා‘ වකුගඩු රෝග නිවාරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය සංවිධානය කළ වකුගඩු රෝග නිවාරණ ජාතික සැලැස්මක් නිර්මාණය කිරීමේ ජාතික වැඩමුළු 16 December 2015
පිල්ලෙයාන් යළි රිමාන්ඩ් දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ සිටින ටී.එම්.වී.පී පක්ෂයේ ප්‍රබලයකු හ 16 December 2015
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026