රන්ටැඹේ රිදී ජුබිලියට පිංකමක් ජාතික ශිෂ්‍යභට බළකායේ රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථානයට 25 වසරක් පිරීම නිමිත්තෙන් පිරිත් දේශනයක් හා භික්ෂූන්වහන්සේලා 25 නමකට හීල් දානය 16 December 2015
පොලිස් පොතෙන් නාඋල නගර මධ්‍යයේ පිහිටි බැංකුවට ඇතුළු වී මුදල් කොල්ලකෑමට තැත් කළ අයකු (25) අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය කියයි. ආයුර්වේද සම 16 December 2015
කෝට්ටේ නිවසක නිදන් හෑරූ දෙකක් සැකපිට කෝට්ටේ මිෂන් පටුමගේ නිවසක් තුළ වැසිකිළි වළක් හාරන මුවාවෙන් නිදන් හෑරූ බව කියන දෙදෙනකු අත් අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි. 16 December 2015
බසය පෙරළේ : 40 ක් රෝහලේ ළිදුල නුවරඑළියේ දී තේ කම්හල් සේවකයන් ප්‍රවාහනය කළ බස් රථයක් පෙරළී යාමෙන් 40 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා ළිදුල රෝහ 16 December 2015
ලොරියෙන් කුඩුත් ඇදලා මොරටුවේ සිට පිට පළාත් වලට ඇඳුම් රදවන, ටීවි ස්ටෑන්ඩ් ප්‍රවාහනය කිරිමට සුදානම් වු බව කියන ලොරියකින් කුඩු ග්‍රෑම් 7 ක ගුලියක් සමඟ 16 December 2015
වතිකානයේ සිට ජනපති යළි එයි වතිකානයේ සංචාරයකට ගිය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස අද පෙරවරු 8.30 ට එමිරේට්ස් ඊකේ 650 මගී ගුවන් යානයෙන් යළි දිවයිනට 16 December 2015
අම්මයි පුතයි එක්ක කාරය ඇළට රාජගිරිය ඩඩ්ලි සේනානායක මාවත අසල ඇළකට අද (16) අලුයම මෝටර් රථයක් වැටී ඇතැයි පොලිසිය කියයි. අයහපත් කාලගුණය හේතුවෙන් මෙම අනතුර සිදුව 16 December 2015
යාපනේ සිසුවිය මැරීයැයි තවත් සැකකරුවක් අත්අඩංගුවට යාපනය පුංකුඩුතිව්හි විද්‍යා දැරිය සමූහ දූෂණය කොට මරා දැමීමේ සිද්ධියේ දස වැනි සැකකරු කයිට්ස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ල 16 December 2015
‘උතුරේ ජනතාව තවමත් දුකෙන්‘ - විග්නේෂ්වරන් පසුගිය රජයට වඩා වත්මන් රජය උතුරු පළාත් සභාවේ අදහස් පිළිබඳ උනන්දුවකින් සලකා බලන බවත් එහෙත් පළාත් සභාවල බලතල ක්‍රියාත්මක කිරීමේ 16 December 2015
රෝහල් සේවකට ගැසීයැයි සෙබළු තිදෙනෙක් සැකපිට මහනුවර රෝහලේ සුළු සේවකයකුට පහර දුන්නේයැයි සැකපිට යුද හමුදා සෙබළු තිදෙනෙක් මහ නුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 16 December 2015
හම්බේගමුව පොලිසියේ හතරකගේ වැඩ තහනම් සැකකරුවකුගෙන් රුපියල් තිස් දහසක් බලහත්කාරයෙන් ගත්තැයි සැකපිට හම්බේගමුව පොලිසියේ කොස්තාපල්වරුන් සිව් දෙනකුගේ වැඩ තහනම් කළ බව පො 16 December 2015
යහපාලනයට ඇමරිකාවෙන් සහතිකයක් නව රජය ප්රජාතන්ත්රවාදී සම්ප්‍රදායන් ඔස්සේ මානව හිමිකම් ශක්තිමත් කරන ඉදිරි ගමනක නිරතවන බව ඇමරිකා එක්සත් ජනපද නියෝජ්‍ය සහකාර 15 December 2015
ටීඑම්වීපී ලේකම් යළි රිමාන්ඩ් 2008 දෙසැම්බර 28 වැනි දා මඩකලපුව අරයම්පති ප්‍රදේශයේ දී පාසල් ගුරුවරුයකු වූ මනෝහාර් ඇතුළු දෙදෙනකු ඝාතනය කළැයි සැකපිට තමිල් මක්කල් විද 15 December 2015
‘ආණ්ඩුව ජාතික සමගිය නැති කරන්න හදනවා‘ ‘ආණ්ඩුව හදන්නේ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කරලා ජාතිකවාදය වෙනුවෙන් කැපවෙන පිරිස්වලට ‘මුඛවාඩම් බඳින්න‘ යැයි අද(15) බත්තර 15 December 2015
ඇවන්ගාඩ් අවි 56කට බලපත්‍ර නොදෙයි ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමේ තුවක්කු 56ක බලපත්‍ර දීර්ඝ කිරීම මිරිහාන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේන් ගුණසේකර මහතා ප්‍රතික්ෂේප කළේය. 15 December 2015
විජය පුවත්පත් සමාගමට තවත් සම්මානයක් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශය හා ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය සංවිධානය කළ 2014 ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය කොළඹ බණ්ඩා 15 December 2015
සජින්ගේ නඩුව කල් යයි තම වත්කම් හෙළි නොකළැයි සන්ධානයේ හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට එරෙහි නඩුවේ සාක්කිකරුවන් නොපැමිණීම නිසා වැඩිදුර විභාගය ලබන 15 December 2015
හපුතලේ එස්අයි රිමාන්ඩ් හානියට පත් ත්‍රී රෝද රියක් වෙනුවෙන් රක්ෂණ වන්දි ලබාගැනීම සඳහා බොරු වාර්තාවක් නිකුත් කිරීමට රුපියල් 30,000 ක් ඉල්ලා රුපියල් 20,000 ක් ලබාග 15 December 2015
කොළඹ රා වරමට අතුරු තහනමක් කොළඹ රා තැබෑරුම් බල ප්‍රදේශ පුළුල් කිරීමට අවසර දෙමින් කොළඹ දිස්ත්‍රික් ලේකම් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන අතුරු තහනම් 15 December 2015
විසිතුන් කෝටියක බාල නිල ඇඳුම් ඔරුගොඩවත්තේ 2015 වසරේ මුල බෙදා හැරීමට ගෙනා පාසල් නිල ඇඳුම් කට්ටල ලක්ෂ 12 ක් තවමත් ඔරුගොඩවත්ත අධ්‍යාපන සේවා අමාත්‍යංශයට අයත් ගබඩාවක ඇතැයි ද එහි වට 15 December 2015
මොරටු සුසානයේ තේක්ක ගස්වලට පොලිසිය පණදෙයි මොරටුව රාවතාවත්ත සුසාන භූමියේ වසර 20 ක් පමණ පැරණි තේක්ක ගස් කැපීම තහනම් කළ පොලිසිය සුසානයට පොලිස් මුර දැමීය. නගරාලංකාරය සඳහා යැයි 15 December 2015
අල ගොවියා රකින්න කම්කරු ඇමැති එයි බීජ අර්තාපල් හා කෑමට ගන්නා අර්තාපල් ආනයනය නතර කරන්නැයි රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා රජයෙන් ඉල්ලයි. 15 December 2015
හැට පැන්න තුන්සීයකට කලා භූෂණ මෙරට සාහිත්‍ය හා කලා ක්ෂේත්රයයන්ට සුවිශේෂී මෙහෙවරක් කළ වයස අවුරුදු 60 ඉක්මවූ කලා ශිල්පීන් 301 දෙනකු වෙනුවෙන් ‘කලා භූෂණ‘ සම්මාන 15 December 2015
වම දකුණ මාරු කළාට ත්‍රිපුද්ගල පරීක්ෂණයක් කළුතර නාගොඩ රෝහලේදී කාන්තාවකගේ වම් පියයුරේ ගැටිත්තක් ඉවත් කිරීමට ගොස් දකුණු පියයුර ශල්‍යකර්මයකට ලක් කිරීම පිළිබඳ පර්යේෂණයේ මූල 15 December 2015
රතුපස්වලට සාධාරණය ඉල්ලති ගම්පහ වැලිවේරිය රතුපස්වල ජල ගැටළුවට මෙතෙක් විසඳුම් නොලැබීම හා වෙඩි තැබීමට සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකිරීම ගැන රතුපස්වල ග 15 December 2015
‘ගණිතයටයි විද්‍යාවටයි වැඩි අවස්ථා‘ ගණිත අංශයට හා විද්‍යා අංශයට වැඩිපුර අවස්ථාව ලබාදීම සඳහා රජය නව ක්‍රමවේදයන් හඳුන්වාදෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවස 15 December 2015
මහනුවර රෝහලේ ගැටුමක් : සේවක පිරිසක් උද්ඝෝෂණයේ මහනුවර මහ රෝහලේ කනිෂ්ඨ සේවයෙකුට හමුදා සෙබළුන් පිරිසක් පහර දුන්නැයි කියන සිද්ධියකට විරෝධය පා රෝහල් කනිෂ්ඨ සේවක කාර්ය මණ්ඩලය හ 15 December 2015
කටපුංචා යළි හික්කඩුවේ හික්කඩුව කළුපේදී 26 හැවිරිදි හිටපු නාවික හමුදා භටයකුට වෙඩි තබා ඇතැයි මීටියාගොඩ පොලිසිය පවසයි. ඔහු ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත 15 December 2015
පොලිස් පොතෙන් අලවතුගොඩ පන්ගොල්ලාමඩ දී නිවසකට වහළෙන් බැස රුපියල් 86 000 ක් වටිනා රූපවාහිනියක් රන් මුදු පහක් ඇතුළු භාණ්ඩ පැහැර ගෙන ගොස් ඇති බව පොලීසි 15 December 2015
දිසා උසාවි හිටපු රෙජිස්ට්‍රාර් හිරේ අම්පාර දිසා අධිකරණයට අයත් රුපියල් ලක්ෂ දෙකක් ගැන සාපරාධි විශ්වාසය කඩ කර පෞද්ගලික පරිහරණය කළ අම්පාර දිසා අධිකරණයේ හිට 15 December 2015
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026