නාගරික සංවර්ධන අධිකාරියෙන් තම නිවාස කැඩීයැයි විරෝධය පළ කරමින් තොටළඟ ප්‍රදේශවාසීහු පිරිසක් යළි පෑලියගොඩ පාලම හරස් කරගෙන විරෝධතාවක් ඇරැඹූහ.

බේස්ලයින් මාර්ගයේ මෙන්ම මරදාන, පංචිකාවත්ත, මාලිගාවත්ත ආදී ප්‍රදේශවල ද දැඩි වාහන තදබදයක් ද ඇති වී තිබේ.

ගුවන් තොටුපොළට සහ නුවර පාරට යන බොහෝ දෙනෙක් මේ නිසා අපහසුතාවට පත්ව සිටිති.

අද සවස ද ඔවුහු උද්ඝෝෂණයක් කළහ.