විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු වේයන්ගොඩ, මාබෝදල,153සී- 1 ලිපිනයේ පදිංචි, 45 හැවිරිදි ආර්.ඩබ්ලිව්.එම්.ටී. දැදිගම මහත්මිය ටකයාසු නම් දරුණූ හදවත් රෝගයකින් පිඩා විදින්නීය.
2006 වර්ෂයේ දී බයිපාස් හෘද සැත්කමක් ද , 2014 සහ 2015 වර්ෂ වල දී හෘද නාල අවහිරතා ඉවත් කිරිමේ සැත්කම් දෙකක් සිදු කර ඇත. ඇයගේ අවදානම් රෝගී තත්ත්වය හේතුවෙන් නැවත විවෘත හදවත් සැත්කමක් හා මහාධමනියේ සැත්කමක් කිරිමට සිදුවන බව වෛද්‍යවරු පවසති.
සැත්කම සඳහා රුපියල් ලක්ෂ 15 ක් අවශ්‍ය වන බවත්, ජනාධිපති අරමුදල සහ අග්‍රහාරභාර අරමුදලින් ආධාර පෙර ලබාගෙන ඇති නිසා මෙවර ලැබනුයේ රුපියල් ලක්ෂ එකහමාරක් පමණි.
ඇගේ බැංකු ගිනුම - මාළිගාවත්ත ජාතික ඉතිරිකිරිමේ බැංකුවේ ගිණූම් අංක 1-0077-8817-154
අවශ්‍ය තොරතුරු 071 39 30 723 මගින් ලබාගත හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණගාටුදායක පුවතක් (නි)
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ හිත උණුවන අය සිටී නම් එය හොඳින්ම දන්නේ විශ්‍රාම වැටුප් ලබන්නවුන් මිස අප නොවේ. නමුත් දිනපතා පුවත්පත් වල පළවන අදෝනා තහවුරු කරනුයේ එවැන්නන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නොමැති බවයි. එසේ නොවන්න මෙහි ආධාර ඉල්ලන තැනැත්තියට ඉල්ලීමට පෙර සැපයුම ඔවුන්ගේ ලැබෙනු නොඅනුමානය. (නි)
ටෙනිසන් සමඟ මාත් එකඟයි. සෑම අසරණයෙකුටම පිහිටවෙන මේ පුවත්පතේ පළවන පිහිට වියයුතු හැම දෙනාටම මා උදව් කර ඇත. ඔබට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. (නි)