වහා ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු තිදෙනෙක්, පොලිස් අධිකාරීවරු තිදෙනෙක් සහ සහකාර පොලිස් අධිකාරීවරු පස් දෙනෙක් ස්ථාන මාරු කරනු ලැබ සිටිති.
නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම්ගේ අනුමැතිය ලැබෙන තුරු පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා මෙම මාරුවීම් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුටු ටික ලෑස්තියි,සංගීතය මග එනවා. (බ)
මේ මාරු සිදු කරන්නනේ පොලිස් කොමිසමෙන් නෙමෙයිද? (ර)
අමාත්‍යංශ ලේකම්ගෙ අනුමැතිය ලැබෙන තුරු ඉන්නෙ දැන් මේ ස්ථාන මාරු සිදු කරන්නෙ ස්වාධීන පොලිස් කොමිසමෙන් නෙවෙයිද? (ර)