අය වැය තුනෙන් දෙකෙන් සම්මතයි මුදල් ඇමති රවී කරුණානායක මහතා ඉදිරිපත් කර 2016 අය වැය තෙවැනි වර කියැවීම වැඩි ඡන්ද 109කින් සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 160ක් ලැබුණු අතර 19 December 2015
රජයේ සේවක මූලික වැටුප 2500කින් වැඩිවේ රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් දස දහසකින් වැඩි කිරීමේ පළමු පියවර ලෙස ජනවාරි මාසයේ සිට මූලික වැටුපට රුපියල් 2500ක් එකතු කරන බව මුදල් ඇමත 19 December 2015
අය වැය ඡන්දය ඇරැඹේ අය වැය තෙවැනි වර කියැවීමේ ඡන්ද විමසුම මින් මද වේලාවකට පෙර ආරම්භ විය. කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු ජනපත 19 December 2015
‘මුහුද ඔළුවේ ඉඳන් කයි‘ ගෝලීය කාලගුණ විපර්යාස නිසා අනාගතයේ යාපනය අර්ධද්වීපය මුහුදට යට වීමේ අවදානමක් ඇතැයි විද්‍යාඥයින් පෙන්වා දී තිබෙන බව උතුරු පළාත් ක 19 December 2015
ගියේ මැණික් ඔටුන්න ගන්න:නතර වුණේ පොලිස් කූඩුවේ සිය ගරාජය ඉදිරිපිට මැණික් ඒබ්බූ වු රන් ඔටුන්ක් ඇති බවට සිහිනෙන් දැක එය ගැනීමට ගිය ගරාජ් හිමියකු, කපුවකු ඇතුළු සිවු දෙනකු අත්අඩංගුව 19 December 2015
එජාප මන්ත්‍රී මැතිසබේට භූමිතෙල් ගෙනල්ලා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් ලාම්පුතෙල් ලීටර පහේ කෑන් දෙකක් සිය ජිප් රියේ ඉදිරිපස තබාගෙන අවුත් එය ද සමග පාර්ලිමේන් 19 December 2015
පරිසර එකමුතුව වීදි බසී විල්පත්තුව, සිංහරාජය සහ යාල වනෝද්‍යාන අතුළු මෙරට ස්වාභවික වනාන්තර විනාශයට විරෝධය පා පරිසර සංවිධාන එකමුතුව සංවිධායන කළ පාගමනක් හ 19 December 2015
‘හයිබ්‍රිඩ්‘ අධිකරණ ගැන බලන්න 13ක් ස්කොට්ලන්තයට? යුද අපරාධ ගැන සෙවීමට පත් කරන බව කියන මිශ්‍ර අධිකරණ ක්‍රමය ගැන අධ්‍යයනය කිරීමට නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, ජල සම්පාදන 19 December 2015
ඉන්දියා සංචාරකයෝ නිදහස් සංචාරක වීසා මගින් මෙරටට පැමිණ රෙදිපිළි අලෙවි කළැයි පොලිසියෙන් අත්අඩංගුවට ගත් ඉන්දියා ජාතිකයෝ සිව් දෙනෙක් කල්මුණේ මහේස්ත්‍රාත 19 December 2015
‘ඉතිහාසයට යන අයවැයක්‘ - මහින්ද රාජපක්ෂ අයවැයේ යම් යම් වෙනස්කම් කිරීම ගැන අගමැතිට ස්තුතිවන්ත වන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු ජනපති මහින්ද රා 19 December 2015
රජරට වැව් උතුරයි රජරට ප්‍රදේශ රැසකට අද පෙරවුරුවේ සිට ඇද හළෙන වර්ෂාව හේතුවෙන් පොලොන්නරුවේ ලොකු කුඩා වැව් රැසක් වාන් දමන්නට පටන්ගෙන ඇතැයි වාරිමාර් 19 December 2015
නාච්චාදුව හෙල්ලු සද්ධන්තයා අල්ලයි තඹුත්තේගම මොරගොඩ තේක්ක රක්ෂිතය නිවහන කර ගනිමින් ශ්‍රාවස්තිපුර, තලාව මොරගොඩ ආදී ගම්මානවලට පැන වගා බිම් වැනැසූ වල් අලියා අල්ලා ග 19 December 2015
එජාපයේ රජරට ප්‍රබලයෙක් සමුගනී ජේ.ආර්.ජයවර්ධන හා පේ‍්‍රමදාස යුගවල රජරට එක්සත් ජාතික පක්ෂ බලකණුවක් වූ ඒ.එම්.එස්.අධිකාරී (80) අද (19) කොළඹදී අභාවප්‍රාප්ත විය. 1965 19 December 2015
අයිඑස් ඒජන්තවරයෙක් ලංකාවේ? 16 හැවිරිදි ඉන්දියා දැරියක ශී්රලංකාවේ සිට කි‍්‍රයාත්මකවූ අයිඑස් ඒජන්තවරයෙක් සමග සම්බන්ධතා පවත්වා ඇතැයි අනාවරණයව තිබෙන බව ටය 19 December 2015
හිංසාකාරී පුද්ගලයින්ට දඩුවම් පමාවෙයි? ආගම්වාදී,ජාතිවාදී හෝ වර්ගවාදී අසමගිකම් හා සතුරුබව ඇතිකරන ප්‍රකාශ,කි‍්‍රයා හෝ හැසිරීම් දක්වන පුද්ගලයින්ට වසර දෙකක සිර දඩුවම් 18 December 2015
හිමිගේ පිහිටෙන් ප්ලාස්ටික් සැත්කම් අංශය ගොඩට කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් සැත්කම් අංශයේ අඩුපාඩු කිහිපයක් සැපිරීමට කැළණිය අත්තදස්සී හිමියෝ මැදිහත් වූහ. උන්වහන්සේ සති දෙකක ප 18 December 2015
භවතරණය අධ්‍යක්ෂකට හරසර ඉන්දියාවේ දිල්ලි අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී වසරේ හොදම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්රවූ ‘භවතරණය.‘ චිත්‍රපටය අධ් 18 December 2015
සමසමාජය 80 සමරයි ශී‍්‍රලංකා සමසමාජ පක්ෂයේ 80 වැනි සංවත්සරය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම තරුණ සේවා සභා ශ්‍රවනාගාර 18 December 2015
අධිවේගයේ කැබ් රියක් ගිනි ගනී දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල සිට දොඩංගොඩ බලා ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් හෝමාගම පොලිස් වසම ප්‍රදේශයේදී හදිසියේ ගිනි ගෙන ඇත 18 December 2015
දෙහැවිරිදි දරුවා විදුලි සැර වැදී මරුට හම්බන්තොට වැලිගත්ත ප්‍රදේශයේ දෙහැවිරිදි දරුවකු විදුලි සැර වැදී මියගොස් තිබෙන බව පොලිසිය කියයි. 18 December 2015
Migrant Birds in Sri Lanka සාමාන්‍යයෙන් විදේශයන්හි ජීවත්වන පක්ෂීහු තමන් ස්වභාවයෙන් ජීවත්වන ස්ථානයට සිදුවන දේශගුණික බලපෑම් හේතුවෙ න් වසරේ එක් නිශ 18 December 2015
හැම්පර ගන්නේ බලාගෙනයි වසර අවසානයේ අල්ලස් ලෙස තෑගි,වවුචර හෝ හැම්පර්, ලබාදෙන හා ලබාගන්නා පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොම 18 December 2015
යුද හමුදාපති විරෝධතා භාරදෙයි අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ වහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිද ගොනුකළ හබයාස් කෝපුස් පෙත්සම සම 18 December 2015
එජාප මන්ත්‍රී ගිනි තියාගන්නා බව කියයි වතු සේවකයන් වෙනුවෙන් සෙනසුරාදාට (19) පෙර වතු සේවක පඩි වැඩිකිරීමේදී සාමූහික ගිවිසුම අත්සන් නොකළහොත් එම ගිවිසුම අත්සන් කළයුතු හාම්පු 18 December 2015
බෝගස්වැව පාර නොහදයි : ස්වසන රෝග නොමිලේ බෙදයි වව්නියාවේ බෝගස්වැව ගම්මානයට යන කිලෝමීටර 40ක මාර්ගය වැසි කාලයට තනිකරම වාරිමාර්ගයකි. ‘කුඹුරකි’. අවශ්‍ය වනුයේ වී ටිකක් ඉසීම පමණ 18 December 2015
නඩු ගොඩ ඉවර කරන්න විනිසුරු මණ්ඩල තුනක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොඩ ගැසී ඇති නඩු ඉක්මනින් අවසන් කිරීම හා නඩු ප්‍රමාදයන් වැළැක්වීම සඳහා නව විනිසුරු මණ්ඩල තුනක් ලබන ජනවාරියේ 18 December 2015
‘අර්ථසාධකය ගැන විපක්ෂය කිඹුල් කඳුළු හෙළනවා‘ ‘සේවක අර්ථසාධක අරමුදල පිළිබඳ අයිතියක් නැති සේවකයන් එළියට බැස උද්ඝෝෂණය කරන විට වෙඩි තබා මැරූ ආණ්ඩුවක් අද විශ්‍රාම වැටුප ගැන කිඹු 18 December 2015
ගිනිඅවි බලපත් නොදුන්නැයි ඇවන්ගාඩ් සභාපති උසාවි යයි සීමාසහිත ඇවන්ගාඩ් ආරක්ෂක සේවා පුද්ගලික සමාගමේ ගිනි අවි සඳහා 2016 වසරට බලපත්‍ර ලබානොදීමට එරෙහිව එම සමාගම සහ එහි සභාපති වන මේජර් නිශ් 18 December 2015
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026