කෑමෙන් පසු වාද්දූවේ හෝටලයක පිහිනුම් තටාකයක නාන්නට ගිය පුද්ගලයකු (45) මිය ගොස් සිටි බවත්, කෑම පිට උගුරේ යෑම  ඊට හේතුව බව මරණ පරීක්ෂණයේ දී හෙළි වූ බවත් පොලිසිය කියයි.