දඹුල්ල හබරණ මාර්ගයේ දිගම්පතහ දී බස් රථයක් හා ජීප් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පස් දෙනෙක් තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළු කරනු ලැබූහ.
දඹුල්ල හබරණ මාර්ගයේ දිගම්පතහ දී බස් රථයක් හා ජීප් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පස් දෙනෙක් තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළු කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජන්, ඔයා හරියට හරි (නි)
ප්‍රයිවට් බස් කොච්චර වැරදිකළත් පොලිසිය ඒවා ලියන්නෙ නැහැ (නි)
බොලෙරෝ ට්‍රක් එකක් නේද මේ? (නි)
දකිනකොටත් බයයි (නි)
බස් කාරයෝ බස් එකේ ගහනෙන යන්නේ "කින් ඔෆ් ද රෝඩ්" කියලා නේ. ඉතින් මහ රජ්ජුරුවන්ට ඉඩ දීල පොඩි අය පාරේ අයිනෙන් යන්න ඕන. (අ)
අපි කොච්චර කිවුවත් වෙන්න තියෙන දේ වෙනවාමයි (නි)
අම්මෝ! මම දන්නවා ඔය පාරේ බස් යන හැටි. වාහන ඉස්සරහින් පෙනි පෙනී දානවා. ඔවුන් හිතන්නේ ඔවුන්ට ඔක්කොම ඉඩදෙන්න ඕනෑ කියලා, මාර්ග නීති බලපාන්නේ නැහැ කියලා (නි)
අදික වේගය හා සන්සුන්ව වාහන පදවන්න දන්නේ නැතිකම වගේම බස් කාරයෝ රුපියලට ඉවක් නොතකා මාර්ග නීති ගරු නොකරන කොටසක් නිසා දිනපතා වෙන මෙවැනි අනතුරු නිසා අසරණ ජනතාව මරණයට සහ අබාද කරුවන් වී ම වලක්වන්න රජය හා පොලිසිය මොනාද කරන්නේ ? (ර)