උතුරු පළාත් සභාව මධ්‍යම රජයෙන් වෙන්වූ පළාත් සභාවක් ලෙස පාලනය වීම සුදුසු නැති බව ඇමෙරිකාව, ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක් උතුරු මහ ඇමති සී වී විග්නේෂ්වරනට දන්වා ඇත.
උතුරේ අර්බුදයට ස්ථීර දේශපාලන විසදුමක් වෙනුවෙන් ජ්‍යාත්‍යන්තරය ශ්‍රී ලංකා රජය හා සාකච්ඡා කරන බවත්, එම අර්බුදයට විසදුම මධ්‍යම රජයෙන් වෙන්ව පාලනයක් නොවන බවත් එම රටවල් මහ ඇමතිවරයාට කියා ඇතැයි උතුරේ දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුවන් .......මොලේ උඩද ඉඳගෙන ඉන්නේ ....වෙනම කුට්ටියක් ඉල්ලගෙන රටේ ආර්ථිකය වනසල දාපු කොටි හැති කරේ නැති කළත්....ඊලම ම කර තියාගෙන සිහින දකිමින් පිට රටවල් වලටත් වදයක් වෙච්ච විග්නේශ්වරන්ලට ඉස්සර මෙහෙමෙ නොකිව් රටවල් මෙහෙම නියෝග කරන එක ගැනවත් සතුටුවෙන්න ....රට පුරා විසිරී සිටින දෙමල ජනතාවට ඕනේ නැති ඊලමක් උතුරට විතරක් මොකටද (බ)
මේ අපේ රටයි! (නි)
මේ හිතුවක්කාර මහා ඇමතිට අර අපි අර නරකයි කියා හිතාගෙන සිටි අල් හුසේන් කුමරාත් හොඳ පාඩමක් ඉගැන්වුවා " තනියම ගමනක් යන්න තටමන එක ගැන .මොනවා වුනත් මේ රජයේ විදේශ ප්‍රතිපත්තිය නම් සතුටුදායකයි.දැනට නම් ජාත්‍යන්තර අවවාද , අනතුරු ඇඟවීම් නම් අවමයි. නිදහස ලබා 68 අවුරුද්දක් ගෙවුනත්,මේ තවම නිසි ස්ථාවර ප්‍රතිපත්ති,ක්‍රමවේද අනුගමනය නොකෙරෙන ,ස්වයංපොෂිත බව අඩු අප වැනි රටකට ජාත්‍යන්තරය අවුල් කරගෙන ඉදිරියට යන්නට අසීරුයි ,අප සාක්ෂරතාවයෙන් ඉහලක සිටියත්...! (බ)
අපි කියනකොටනේ අහන්න බැරි. (ර)
එහෙම යන ගමන අපට වඩා ඉන්දියාවට තර්ජනයක් වෙනවා. (ර)
එතකොට උතුර ගැන තීරණ ගන්නේ වෙන රටවල්ද?(බ)
මෙන්න මේ වාතාවරණයට තමා අපේ විදේශ ප්‍රතිපත්තිය සකසා ගතයුත්තේ. (නි)